ඔන්න ඉතින් තවත් thread එකක් පටන් ගත්ත. උබල ඔක්කොටම කෙල්ලෝ ඉන්නවනේ. දැන් නැත්නම් ඉදල හරි ඇතිනේ. එහෙමත් නැත්නම් උබලගේ හිතේ කෙල්ලෙක් ගැන අදහසක් තියෙන්න හරි ඇතිනේ. උබලට මතකද මුලින්ම ට්‍රය් කරපු කෙල්ල. කෙල්ලව සෙට් කරගන්න ගිහින් කාපු චාටර්. ගත්ත ආතල්. ඔය ස්ටෝරි හැම දෙයක්ම මෙතන පොස්ට් කරන්න. එක අපේ එළකිරි එකේ ලව් කරන. ලව් කරන්න ට්‍රය් කරන ඔක්කොටම වැදගත් වෙයි.. 
අවවාදයයි! කසාද බැදපු උන් මෙතන අතීත ආවර්ජනය කිරීමෙන් ඇතිවෙන ගුටි කෙලි මල කෙලි සදහා i'ts my style වග කියනු නොලැබේ

අවවාදයයි! කසාද බැදපු උන් මෙතන අතීත ආවර්ජනය කිරීමෙන් ඇතිවෙන ගුටි කෙලි මල කෙලි සදහා i'ts my style වග කියනු නොලැබේ

un 2tama man sira love kale. dan nam athal eke innawa oya mokuth nathuwa,
video 1 namak kiyapan balanda