උබලගේ_ආදර_කතා..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න ඉතින් තවත් thread එකක් පටන් ගත්ත. උබල ඔක්කොටම කෙල්ලෝ ඉන්නවනේ. දැන් නැත්නම් ඉදල හරි ඇතිනේ. එහෙමත් නැත්නම් උබලගේ හිතේ කෙල්ලෙක් ගැන අදහසක් තියෙන්න හරි ඇතිනේ. උබලට මතකද මුලින්ම ට්‍රය් කරපු කෙල්ල. කෙල්ලව සෙට් කරගන්න ගිහින් කාපු චාටර්. ගත්ත ආතල්. ඔය ස්ටෝරි හැම දෙයක්ම මෙතන පොස්ට් කරන්න. එක අපේ එළකිරි එකේ ලව් කරන. ලව් කරන්න ට්‍රය් කරන ඔක්කොටම වැදගත් වෙයි.. :P:P

    අවවාදයයි! කසාද බැදපු උන් මෙතන අතීත ආවර්ජනය කිරීමෙන් ඇතිවෙන ගුටි කෙලි මල කෙලි සදහා i'ts my style වග කියනු නොලැබේ :no:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න මම පටන් ගත්ත..
    මුලින්ම ලව් කෙරුවේ විරාජි කියල කෙල්ලෙක්ට. එයා මම ලව් කියල තවම දන්නේ නෑ :lol:
    ඉ ලගට ශානිකා කියා කෙල්ලෙක්ට එයා වෙන කෙනෙක් බැන්ද. :lol:
    ඉ ලගට ගීතිකා මම ඇහුව ගමන් බෑ කිව්වා.. :no:
    දැන් දේවිකා මම සිරා කරන එක. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. මාට්ටු දාට මමත් නෑ.:no:
     
    • Like
    Reactions: Pathum_madu

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔන්න මම පටන් ගත්ත..
    මුලින්ම ලව් කෙරුවේ විරාජි කියල කෙල්ලෙක්ට. එයා මම ලව් කියල තවම දන්නේ නෑ :lol:
    ඉ ලගට ශානිකා කියා කෙල්ලෙක්ට එයා වෙන කෙනෙක් බැන්ද. :lol:
    ඉ ලගට ගීතිකා මම ඇහුව ගමන් බෑ කිව්වා.. :no:
    දැන් දේවිකා මම සිරා කරන එක. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. මාට්ටු දාට මමත් නෑ.:no:

    :rofl::rofl:
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka

    :lol::lol::rofl::rofl:
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    matanam kellek hitiye naa.mama sassip yanakota nam mara patta vishakha eke kellek hitiya.
    ekinam patta.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කෑලි 25 විතර කරා නෙ.ඔක්කොම කියන්න ඕනද???:P
    කෑලි පස්සෙ යන්න පටන් ගත්තෙ 2005
    2005 ඉදල පටන්ගත්ත කෙරුවාවෙදි 2 දෙනෙක්ගෙන් හෙද පාරවල් කන හරහ වැදිල තියනවා හික්ස් :P

    පස්සෙ යන එක නැවැත්තුවෙ 2009 සිරාවට කරන කෑල්ල සෙට් උනාම :love:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    paw ban uba.. yako uba try keruwe eka kelletada...

    na ban. kello 2k dagena hitiya. dan ewage kalith na. :( un 2tama man sira love kale. dan nam athal eke innawa oya mokuth nathuwa,

    kello daganna echchara amaruth na ban.
    habai A/L karanna kalin kellekgena ahuwa. eth mata 2days walata kalin ekek ahalane :rofl:. eki uta ha kiyala, monawa karannada ithin
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෑලි 25 විතර කරා නෙ.ඔක්කොම කියන්න ඕනද???:P
    කෑලි පස්සෙ යන්න පටන් ගත්තෙ 2005
    2005 ඉදල පටන්ගත්ත කෙරුවාවෙදි 2 දෙනෙක්ගෙන් හෙද පාරවල් කන හරහ වැදිල තියනවා හික්ස් :P

    පස්සෙ යන එක නැවැත්තුවෙ 2009 සිරාවට කරන කෑල්ල සෙට් උනාම :love:

    :rofl::rofl:
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    කෑලි 25 විතර කරා නෙ.ඔක්කොම කියන්න ඕනද???:P
    කෑලි පස්සෙ යන්න පටන් ගත්තෙ 2005
    2005 ඉදල පටන්ගත්ත කෙරුවාවෙදි 2 දෙනෙක්ගෙන් හෙද පාරවල් කන හරහ වැදිල තියනවා හික්ස් :P

    පස්සෙ යන එක නැවැත්තුවෙ 2009 සිරාවට කරන කෑල්ල සෙට් උනාම :love:

    ochchara dagalalat sampurna kellek hoyaganna beri unada කෑල්ලක් hoyagatte???
    kamak ne kohoma hari 1k ennawane:P
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මං මුලින්ම love කරේ කාටද කියල මතක නෑ :eek:

    දකින දකින හැම කෙල්ලටම අපි love කරන්න යනවනේ..

    ඒත් උන්නම් මං වගේ එකෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති :lol::lol::lol:

    කොහොම උනත් love කිව්වම අවුරුදු 2ක් විතර කට්ට කාපු පොඩි කෙස් එකක්නම් තිබුනා

    කෙල්ලටනම් තිබුනේ modling පිස්සුවක්..ඒකනිසා මං ඒ කේස් එකෙන් අයින් වුනා

    කොහොමහරි කෙල්ල තැනකට ආවා

    මේ දවස්වල උඹලා බලන music videos දෙක තුනකම එයත් ඉන්නවා (දැන් අහන්න එපා කවුද කියලා )

    කෙල්ල කොච්චර දියුණු උනත් මාව අමතක කරේනම් නෑ..

    දැන් උනත් ඉඳල හිටලා අපි හම්බවෙනවා :rofl:

    (ඒ උනාට දැන් මට ඊට වඩා හොඳ කෙනෙක් ඉන්නවලු :rofl: )

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෑලි 25 විතර කරා නෙ.ඔක්කොම කියන්න ඕනද???:P
    කෑලි පස්සෙ යන්න පටන් ගත්තෙ 2005
    2005 ඉදල පටන්ගත්ත කෙරුවාවෙදි 2 දෙනෙක්ගෙන් හෙද පාරවල් කන හරහ වැදිල තියනවා හික්ස් :P

    පස්සෙ යන එක නැවැත්තුවෙ 2009 සිරාවට කරන කෑල්ල සෙට් උනාම :love:
    ela kali gana kiyapan... gudi kapu ekath ekka.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මං මුලින්ම love කරේ කාටද කියල මතක නෑ :eek:

    දකින දකින හැම කෙල්ලටම අපි love කරන්න යනවනේ..

    ඒත් උන්නම් මං වගේ එකෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති :lol::lol::lol:

    කොහොම උනත් love කිව්වම අවුරුදු 2ක් විතර කට්ට කාපු පොඩි කෙස් එකක්නම් තිබුනා

    කෙල්ලටනම් තිබුනේ modling පිස්සුවක්..ඒකනිසා මං ඒ කේස් එකෙන් අයින් වුනා

    කොහොමහරි කෙල්ල තැනකට ආවා

    මේ දවස්වල උඹලා බලන music videos දෙක තුනකම එයත් ඉන්නවා (දැන් අහන්න එපා කවුද කියලා )

    කෙල්ල කොච්චර දියුණු උනත් මාව අමතක කරේනම් නෑ..

    දැන් උනත් ඉඳල හිටලා අපි හම්බවෙනවා :rofl:

    (ඒ උනාට දැන් මට ඊට වඩා හොඳ කෙනෙක් ඉන්නවලු :rofl: )

    කව්ද කෙල්ල අනෙ කුක්කු පැටියො කියන්නකො :rofl:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මං මුලින්ම love කරේ කාටද කියල මතක නෑ :eek:

    දකින දකින හැම කෙල්ලටම අපි love කරන්න යනවනේ..

    ඒත් උන්නම් මං වගේ එකෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති :lol::lol::lol:

    කොහොම උනත් love කිව්වම අවුරුදු 2ක් විතර කට්ට කාපු පොඩි කෙස් එකක්නම් තිබුනා

    කෙල්ලටනම් තිබුනේ modling පිස්සුවක්..ඒකනිසා මං ඒ කේස් එකෙන් අයින් වුනා

    කොහොමහරි කෙල්ල තැනකට ආවා

    මේ දවස්වල උඹලා බලන music videos දෙක තුනකම එයත් ඉන්නවා (දැන් අහන්න එපා කවුද කියලා )

    කෙල්ල කොච්චර දියුණු උනත් මාව අමතක කරේනම් නෑ..

    දැන් උනත් ඉඳල හිටලා අපි හම්බවෙනවා :rofl:

    (ඒ උනාට දැන් මට ඊට වඩා හොඳ කෙනෙක් ඉන්නවලු :rofl: )

    kauda ban a kella :rofl: kiyapanko gobilo :P:D video 1 namak kiyapan balanda
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ochchara dagalalat sampurna kellek hoyaganna beri unada කෑල්ලක්hoyagatte???
    kamak ne kohoma hari 1k ennawane:P

    කෑල්ල තමයි බන් තාම පොඩි කෙල්ලනෙ

    ela kali gana kiyapan... gudi kapu ekath ekka.

    මුල්න්ම කරපු කෙල්ල හමුදාවට ගියා නෙව....ෂික් මාර කෑල්ල....අපරාදෙ....නම් කියන්නත් ඕනද?
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මං මුලින්ම love කරේ කාටද කියල මතක නෑ :eek:

    දකින දකින හැම කෙල්ලටම අපි love කරන්න යනවනේ..

    ඒත් උන්නම් මං වගේ එකෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති :lol::lol::lol:

    කොහොම උනත් love කිව්වම අවුරුදු 2ක් විතර කට්ට කාපු පොඩි කෙස් එකක්නම් තිබුනා

    කෙල්ලටනම් තිබුනේ modling පිස්සුවක්..ඒකනිසා මං ඒ කේස් එකෙන් අයින් වුනා

    කොහොමහරි කෙල්ල තැනකට ආවා

    මේ දවස්වල උඹලා බලන music videos දෙක තුනකම එයත් ඉන්නවා (දැන් අහන්න එපා කවුද කියලා )

    කෙල්ල කොච්චර දියුණු උනත් මාව අමතක කරේනම් නෑ..

    දැන් උනත් ඉඳල හිටලා අපි හම්බවෙනවා :rofl:

    (ඒ උනාට දැන් මට ඊට වඩා හොඳ කෙනෙක් ඉන්නවලු :rofl: )

    ඒ උනාට දැන් මට ඊට වඩා හොඳ කෙනෙක් ඉන්නවලු :rofl:

    :shocked::shocked::shocked::shocked:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කව්ද කෙල්ල අනෙ කුක්කු පැටියො කියන්නකො :rofl:
    ඒවා එහෙම කියන්න බෑනේ කොල්ලෝ

    මොනවා උනත් මං කාලයක් පන වගේ ආදරේ කරපු කෙල්ලනේ

    ඒකි මාර්තු බඳිනවා බං

    ඒකනිසා ඔය කේස් එක අමතක කරලා දාපන් :)