උබලගේ_ආදර_කතා..

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඒවා එහෙම කියන්න බෑනේ කොල්ලෝ

    මොනවා උනත් මං කාලයක් පන වගේ ආදරේ කරපු කෙල්ලනේ

    ඒකි මාර්තු බඳිනවා බං

    ඒකනිසා ඔය කේස් එක අමතක කරලා දාපන් :)

    ඒ කියන්නෙ උබ තාමත් ඒකිට ලව්.....හම් අව්ලක් නෑ
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ගොබිලෝ :lol::lol::lol:

    ඒකිට පාඩුවේ ඉන්න තියෙන්න ඕනේ

    මොනවා කරත් අහිංසක හිත හොඳ කෙල්ලෙක් :)
    hari hari banz nikan buddiya wardnaya kara ganda ahuwe
    apita adambara nadda kiyanda video ekak dakiddi " amma ara kansa malli full love karapu kellek kiyala "
    ha nadda :rofl:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඒ කියන්නෙ උබ තාමත් ඒකිට ලව්.....හම් අව්ලක් නෑ
    එයා බඳින්න යන්නේ ප්‍රසිද්ධ ගායකයෙක්

    ඒකනිසා අවුලක් නෑ..හොඳට කාලා අන්දලා ඉන්න පුළුවන්

    කොහොම උනත් එයත් බඳින්න ඉන්න බුවාටත් වැඩිය මට love

    ඒකනිසා මගේ හිතෙත් කිසි තරහක් නෑ
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    එයා බඳින්න යන්නේ ප්‍රසිද්ධ ගායකයෙක්

    ඒකනිසා අවුලක් නෑ..හොඳට කාලා අන්දලා ඉන්න පුළුවන්

    කොහොම උනත් එයත් බඳින්න ඉන්න බුවාටත් වැඩිය මට love

    ඒකනිසා මගේ හිතෙත් කිසි තරහක් නෑ

    මාර ලව් ස්ටෝරිය :baffled:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    hari hari banz nikan buddiya wardnaya kara ganda ahuwe
    apita adambara nadda kiyanda video ekak dakiddi " amma ara kansa malli full love karapu kellek kiyala "
    ha nadda :rofl:
    අනිවා අනිවා

    උඹ ඉතින් තැටිය රත් වෙනකන්නේ ඉන්නේ රොටියක් පුච්චගන්න රොටියෝ :lol::lol::lol: