හෆ්ෆා ඒව්වා හෙන භයානක ,ත්රසජනක,වැඩිහිටියන්ට පමනක් සුදුසු ජවනිකා තියෙනවා එව්වා ...

මමනම් ඕවට නැහැ, මම සිරා කලොත් උන් කරන්නෙ ධමනියට, ඉතින් මම ලවෙන් තොර ලොවක් තනන්නයි හිතා ඉන්නේ

මටත් ඔය වගේ කේස් ගොඩාක් තිබ්බා,
2002දි මුලින්ම යාලු උනේ අපේ ගෙවල් ගාව කෙල්ලෙක් එක්ක,
අපේ පන්සලේ කටින පින්කම දවසෙදි තමයි මම ඒ කෙල්ලව මුලින්ම දැක්කෙ.ඉතින් මගෙ කැමැත්ත කෙසේ වෙතත් අපෙ ගෙවල් ගාව ඉන්න අක්කල සෙට් එකක් මට ඒක සෙට් කරා.ප්රශ්නෙ කියන්නෙ කෙල්ල මට වඩා ටිකක් මහතයි.කෙල්ල මට ෆුල් බොක්කෙන්ම ලවු. කොහොම හරි මම කෙල්ලව මඟඇරිය. පස්සෙ ඒක නිකන්ම නැවතුනා.ඒත් කෙල්ල මට ලවු. කාලය මාස 8යි.
2004දි පස්සෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක් එක්ක යාලු උනා, ඒකි අපේ ගෙවල්ගාව. ඒක මාස 9ක් විතර තිබ්බා.
එතකොට මම 11වසරෙ.
හැබැයි ඒකි ටිකක් චාටර් කේස් එකක්. ඒකත් හැබැයි දැන් තමයි තේරෙන්නේ.
මට තාම මතකයි, අපේ අම්මට ඕක ආරන්චි වෙලා මාව මරන්න හැදුව![]()
![]()
ඊට පස්සෙ, ඒක නවත්තලා යාලු උනා මගෙ වයසෙම කෙල්ලෙක් එක්ක. ඒ 2005දි,
ඒකත් හරියන්නෙ නැහැ වගෙ කියල හිතුනා. ඒකි පට්ට කපටියි. ඒකි හදන්නෙ මාව ඉක්මනටම බදින්න. ඒ උනාට ඒකිට වඩා මම කපටියි
කාලය මාස 9යි. ඒකත් ඉවරයි.
කෙල්ලො නිසා ජීවිතෙ එපා උනා, එක නිසා බොන්න පුරුදු උනා, ඒ අතරෙදි, මම මුලින්ම යාලු උන කෙල්ල මට Call කරා. මට කෙල්ල කියනවා බොන්න එපාලු. කෙල්ල මට ඒ වෙනකොටත් ලවු.
ඉතින් ඇත්තම ආදරය හම්බ උනා. දෙන්නා යාලු උනා.
අදට අවුරුදු 5යි දවස්24යි.
ගෙවල් වලින් ඉස්සර කේස් තිබ්බා. දැන් ඒ ඔක්කොම ශේප්.

අදට අවුරුදු 5යි දවස්24යි. දැන් කෙල්ලගෙ මහතත් අඩුයි
ගෙවල් වලින් ඉස්සර කේස් තිබ්බා. දැන් ඒ ඔක්කොම ශේප්.

මගේ ලව් ස්ටෝරියත් දානවද නැද්ද කියල තමයි තාම මේ හිත හිත ඉන්නෙ![]()
පිස්සුද මචන්ela ela ... married da ?![]()

මගේ ලව් ස්ටෝරියත් දානවද නැද්ද කියල තමයි තාම මේ හිත හිත ඉන්නෙ![]()

මගේ ලව් ස්ටෝරියත් දානවද නැද්ද කියල තමයි තාම මේ හිත හිත ඉන්නෙ![]()
dapan banzz

පිස්සුද මචන්
එයා දැන් Nursing Training යනවා.
ඉතින් අවුරුදු 3ක් යනකල් බදින්න බැහැ.
ඒකත් එක අතකින් හොදයි කියලත් හිතෙනවා බන්

ස්ටෝරි o ස්ටෝරීස් ????![]()
තනි ස්ටෝරිය ... ගලාගෙන යනව නිකන් ... හොදි ඕන්නෑ 
]තනි ස්ටෝරිය ... ගලාගෙන යනව නිකන් ... හොදි ඕන්නෑ[/B][/SIZE]![]()