උබලගේ_ආදර_කතා..

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
හෆ්ෆා ඒව්වා හෙන භයානක ,ත්‍රසජනක,වැඩිහිටියන්ට පමනක් සුදුසු ජවනිකා තියෙනවා එව්වා ...
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හෆ්ෆා ඒව්වා හෙන භයානක ,ත්‍රසජනක,වැඩිහිටියන්ට පමනක් සුදුසු ජවනිකා තියෙනවා එව්වා ...

    itin kiyapanko ane :P:P
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මටත් ඔය වගේ කේස් ගොඩාක් තිබ්බා,
    2002දි මුලින්ම යාලු උනේ අපේ ගෙවල් ගාව කෙල්ලෙක් එක්ක,
    අපේ පන්සලේ කටින පින්කම දවසෙදි තමයි මම ඒ කෙල්ලව මුලින්ම දැක්කෙ.ඉතින් මගෙ කැමැත්ත කෙසේ වෙතත් අපෙ ගෙවල් ගාව ඉන්න අක්කල සෙට් එකක් මට ඒක සෙට් කරා.ප්‍රශ්නෙ කියන්නෙ කෙල්ල මට වඩා ටිකක් මහතයි.කෙල්ල මට ෆුල් බොක්කෙන්ම ලවු. කොහොම හරි මම කෙල්ලව මඟඇරිය. පස්සෙ ඒක නිකන්ම නැවතුනා.ඒත් කෙල්ල මට ලවු. කාලය මාස 8යි.

    2004දි පස්සෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක් එක්ක යාලු උනා, ඒකි අපේ ගෙවල්ගාව. ඒක මාස 9ක් විතර තිබ්බා.
    එතකොට මම 11වසරෙ.
    හැබැයි ඒකි ටිකක් චාටර් කේස් එකක්. ඒකත් හැබැයි දැන් තමයි තේරෙන්නේ. :P
    මට තාම මතකයි, අපේ අම්මට ඕක ආරන්චි වෙලා මාව මරන්න හැදුව :P :P :P

    ඊට පස්සෙ, ඒක නවත්තලා යාලු උනා මගෙ වයසෙම කෙල්ලෙක් එක්ක. ඒ 2005දි,
    ඒකත් හරියන්නෙ නැහැ වගෙ කියල හිතුනා. ඒකි පට්ට කපටියි. ඒකි හදන්නෙ මාව ඉක්මනටම බදින්න. ඒ උනාට ඒකිට වඩා මම කපටියි :P
    කාලය මාස 9යි. ඒකත් ඉවරයි.:lol::P:P

    කෙල්ලො නිසා ජීවිතෙ එපා උනා, එක නිසා බොන්න පුරුදු උනා, ඒ අතරෙදි, මම මුලින්ම යාලු උන කෙල්ල මට Call කරා. මට කෙල්ල කියනවා බොන්න එපාලු. කෙල්ල මට ඒ වෙනකොටත් ලවු.
    ඉතින් ඇත්තම ආදරය හම්බ උනා. දෙන්නා යාලු උනා.
    අදට අවුරුදු 5යි දවස්24යි. දැන් කෙල්ලගෙ මහතත් අඩුයි :P
    ගෙවල් වලින් ඉස්සර කේස් තිබ්බා. දැන් ඒ ඔක්කොම ශේප්.
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    අදට අවුරුදු 5යි දවස්24යි.
    ගෙවල් වලින් ඉස්සර කේස් තිබ්බා. දැන් ඒ ඔක්කොම ශේප්.

    11.gif
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ

    ela ela ... married da ? :D
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    ela ela ... married da ? :D
    පිස්සුද මචන් :)
    එයා දැන් Nursing Training යනවා.
    ඉතින් අවුරුදු 3ක් යනකල් බදින්න බැහැ. :(
    ඒකත් එක අතකින් හොදයි කියලත් හිතෙනවා බන් :rofl::rofl:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    dapan banzz

    :eek::rolleyes:
    පිස්සුද මචන් :)
    එයා දැන් Nursing Training යනවා.
    ඉතින් අවුරුදු 3ක් යනකල් බදින්න බැහැ. :(
    ඒකත් එක අතකින් හොදයි කියලත් හිතෙනවා බන් :rofl::rofl:

    එළ එළ ... ගුඩ් ලක් කිව්ව :)

    ස්ටෝරි o ස්ටෝරීස් ????:rolleyes::lol:

    :baffled: තනි ස්ටෝරිය ... ගලාගෙන යනව නිකන් ... හොදි ඕන්නෑ :D