උබලටත් දවසකට කන්න 5000ක් විතර යනවද?

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඩිනර් එක ටිකක් පාන්දරට වෙන්න කැව නම් උදේට යන150 ඉතුරු කරගන්න තිබ්බ.
    ඒකත් හොදයි.එතකොට හැබැයි ඒක ඩිනර් එක නෙවේ. බ්‍රෙක්ෆස්ට් එක.
    Just kidding
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබලට දෙදාස් පන්සීයෙන් මාසයක් කන්න කියලා නේද තියෙන්නේ?? ඇයි මෙහෙම නාස්තියක් 😂
     
    • Love
    Reactions: NRTG