උබලටත් පුළුවන්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹට බැරිද උඹ මෙ ඉන්ටර්නෙට් ඊ මනි සීන් එකට ආපු විදිය හා ඒ වෙච්ච අත්දැකීම් සිදුවීම් එහෙම වෙනම ත්‍රෙඩ්ස් වශයෙන් පල කරන්න ?
    නිකන් ලයිෆ් ස්ටොරි එකක් විදියට හරි ?
    එහෙම කරලා තියෙනවානම් OK.


    මගේ මේ ත්‍රෙඩ්ස්ඩ් දෙකේ ඔක්කොම වගේ විස්තර දාලා තියෙන්නෙ මචන්.

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පට්ට බන් :love2: :love2::love2::love2:. ජොබ් එක කරනගමන් අනිත් වැඩ කරන්න අමාරු උනත් පොඩ්ඩ පොඩ්ඩ අල්ලන් ඉන්නවා $10-$15 හරි පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙනවනේ හෙමීට.
    කැරි වැඩ නොකරන, කාටවත් ගින්දර නොදෙන, අවංක අව්‍යයාජ හැම මනුස්සයෙක්ටම ඇතිවෙන්න හරි යන්න ඕනේ. 😍😍