උඹට බැරිද උඹ මෙ ඉන්ටර්නෙට් ඊ මනි සීන් එකට ආපු විදිය හා ඒ වෙච්ච අත්දැකීම් සිදුවීම් එහෙම වෙනම ත්රෙඩ්ස් වශයෙන් පල කරන්න ?
නිකන් ලයිෆ් ස්ටොරි එකක් විදියට හරි ?
එහෙම කරලා තියෙනවානම් OK.
මගේ මේ ත්රෙඩ්ස්ඩ් දෙකේ ඔක්කොම වගේ විස්තර දාලා තියෙන්නෙ මචන්.
https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/

