සුපිරි.. පාත් එකේ යන ගමන් අපිත්..
අපෝ පුළුවන් බං.. මාතර කෙල්ලෙක් ඉනන්ව සෝෂල් මීඩිය ප්‍රමෝශන් කරන්නේ එක්තරා platform ඒකක.. එකී දැන් කෝටි 2 කට වඩා හොයලා තියෙන්නේ.. upwork සර්ච් කරාම එකී තමා ටොප් එන්නේ ඒ platform එකට අදාලව.. ඉතින් තමන්ගේ skills හදාගෙන වැඩේට බහපන්..
------ Post added on Aug 23, 2021 at 6:42 AM
ඵළ මචං..thanks.
නිකමට බන් කියන්නෙ (අරූ රිප්ලයි එකක් දෙනකන්), කෙල්ලෙක්ට පුළුවන් ඔය වගේ සල්ලි තියෙන එකෙක් එක්ක සෙට් වෙන්න
Upwork වගේ platform එකක ඕන කෙනෙක්ට රෙජිස්ටර් වෙලා ජොබ් කරන්න පුළුවන්. සාර්ථකත්වය තියෙන්නෙ තමන්ගෙ අතේමයි. හරියට වෙලාවට, පළිවෙලට ජොබ් එක කරොත් කස්ටමර් ගෙන් හොඳ රිවිව් එකක් ගන්න පුලුවන්. හොඳ රිවිව් තිබ්බම ඊළඟ ප්‍රොජෙක්ට් එක ගන්න ලේසියි.
ලංකාවෙ 8-5 මානසිකත්වයෙන් නම් ඕක කරන්න අමාරුයි. කෙල්ලෙක් ට උනත් කරන්න බැරි කමක් නෑ
ඵළ මචං..thanks..

