උබලටත් මෙහෙමද

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඉදිරියේ රාළ;20749423 said:
    ඔය සීන් එක මේකයි. නිතර අතේ ගහන එවුන්ට මේක මීටර් වෙන්නෙ නෑ. අතේ ගැහිල්ල නවත්තලා මාස 2ක් 3ක් යනකොට දැනෙනවා බෝල දෙක ටීක් බෝල දෙකක් එලල්ලා තියෙනවා වගේ. එහෙම දැනෙන්න ගත්තට පස්සෙ දුවනකොට ටිකක් වෙලා යද්දි යටට හිර වෙන්න ඇඳල හිටියෙ නැත්තම් (එක්කො අඹුඩෙකින් හෝ නවීන යට ඇඳුමකින්) යටි බඩ රිදෙන්න ගන්නවා. ගොඩක් වෙලා එක දිගට මහන්සි වෙන්න බෑ. යටි බඩ කැක්කුම එනවා. හැබැයි යටට හිරට ඇන්දොත් ඒ යටි බඩ කැක්කුම එන්නෙ නෑ. ඒකයි කියන්නෙ යටට අදින්නෙ නැතුව බර වැඩ කරන්න එපා කියලා.

    ඒ බන් අටේ නොගහ හිටියට ඔටෝම යනවා නේ ටික දවසකට පස්සේ
    ඒකට මොකෝ කරන්නේ
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    I ජීන් බැප්ටිස්‌ට්‌ ඩිලැමක්‌ - (Jean Baptistede Lamark)

    ලැමාක්‌ විසින් ඉදිරිපත් කරන ලද වාදය ලැමාක්‌ වාදය (Lamark Theory) පරිචිත ලක්‍ෂණ උරුමවීමේ වාදය, වහර අවහර වාදය යන නම්වලින් හැඳින්වේ.

    මෙම වාදයෙන් සතුන්ගේ ස්‌වරූපය හා සංවිධානය කෙරෙහි පරිසරය බලපාන බව කියෑවේ. හොඳින් ක්‍රියාකරන අවයව ශක්‌තිමත්ව සීග්‍රයෙන් වර්ධනය වී විශාලවන අතරම භාවිත නොකරන අවයව දුර්වල වී අවසානයේදී නැතිවී යන බව ලැමාක්‌ පෙන්වා දෙයි. පරිසරයේ බලපෑම්වලට අනුව දිගු කලක්‌ කිසියම් අවයවයක්‌ භාවිත කරයි නම් හෝ නොකරයි නම් හෝ ජීවීන් තුළින් පෙන්වන ලක්‍ෂණ එම ජීවීන්ගේ ප්‍රජනනයෙන් පසු බිහිවන ජීවීන්ටද උරුම වේ. මේ ආකාරයට දිගු කලක්‌ උරුම වන ලක්‍ෂණ හෙවත් පරි�ත ලක්‍ෂණ පරපුරෙන් පරපුරට උරුම වී මුල්ම ජීවීන්ට වඩා හාත්පසින්ම වෙනස්‌ වූ ජීවීන් විශේෂයක්‌ බිහිවේ.