උබලටත් මෙහෙමද

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    උබ අාව පොයින්ට් එකට. මටත් හිතුන මේ විදියට තියන් කෙල්ලගෙ කටින් වැඩක් ගන්න බැරිවෙයි කියල, ඒකයි ත්රේඩ් එකක් දාල අැහුවෙ:cool:

    :P :P
    කෙල්ලට හොදට මෝල් වෙනවා නම් අවුලජ් නෑ
    කෙල්ල Sex වලදි Active නැත්තම් ඉතින් උබට හුලං තමයි
    :( :(
     
    හරි ඉතින් පිලියමක් කියපන්කො
    ඉක්මන් පිළියම් නෑ. කෑම කන විදිය වෙනස් කරන්න ඕනා. මස් මාළු උම්බලකඩ කෑම නවත්තන්න ඕනා. තෙල් බැදුම් රතු මිරිස් උෂ්ණාධික ආහාර පාන් පිටි කළවම් කෑම කන එක නවත්තන්න ඕනා. මේ කෑම රටාවට හුරු වුණාම හොඳ සිංහල වෙදෙක් අල්ලගෙන බඩ විරේකයක් කරලා එයා දෙන උපදෙස් අනූව මාස 6ක් විතර යනකොට ඔය වේලුන නහර ටික ආයේ පණ ගහල වැඩ කරන්න ගන්නවා. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20711594 said:

    කෝකටත් තෙෙලෙ වගේ තමයි, කොන්ඩෙ යනවටත් බඩ විරේකෙ, ජුනඩටත් බඩ විරේකෙ:confused: මන් උෟස්න කෑම කන්නෙත් නෑකොහාෙමත්
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :P :P
    කෙල්ලට හොදට මෝල් වෙනවා නම් අවුලජ් නෑ
    කෙල්ල Sex වලදි Active නැත්තම් ඉතින් උබට හුලං තමයි
    :( :(

    මට කෙල්ලෙක් නෑ බන්:sorry:
     
    කෝකටත් තෙෙලෙ වගේ තමයි, කොන්ඩෙ යනවටත් බඩ විරේකෙ, ජුනඩටත් බඩ විරේකෙ:confused: මන් උෟස්න කෑම කන්නෙත් නෑකොහාෙමත්
    ඔව් එහෙම තමා. ඔක්කොම ලෙඩ වැඩි වෙන්න පටන් ගන්නෙ බඩෙන් තමා. උඹ කොහොමද කියන්නෙ උෂ්ණ කෑම කන්නෙ නෑ කියලා ? ආ කියපං බලන්න උඹ කන ශීත කෑම මොනවද කියලා.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මට කෙල්ලෙක් නෑ බන්:sorry:

    එහෙනම් ඉතින් අවුලක් නෑ නේ යකෝ
    අදාල නැති ප්‍රශ්න දාල ත්‍රෙඩ් ඉවර කරන්න එපා යකෝ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20711723 said:
    ඔව් එහෙම තමා. ඔක්කොම ලෙඩ වැඩි වෙන්න පටන් ගන්නෙ බඩෙන් තමා. උඹ කොහොමද කියන්නෙ උෂ්ණ කෑම කන්නෙ නෑ කියලා ? ආ කියපං බලන්න උඹ කන ශීත කෑම මොනවද කියලා.
    පපින්න, පතෝල මැල්ලුම්
    uba ciga gahanavada?
    නෑ බන්, අරකක්කුත් නෑ
    එහෙනම් ඉතින් අවුලක් නෑ නේ යකෝ
    අදාල නැති ප්‍රශ්න දාල ත්‍රෙඩ් ඉවර කරන්න එපා යකෝ
    අාදාල නනැත්තෙ කොහෙද බන් ජුන්ඩ මගෙනෙ:shocked: පහුවෙන්ට තවත් අවුල ගියොත්
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අාදාල නනැත්තෙ කොහෙද බන් ජුන්ඩ මගෙනෙ:shocked: පහුවෙන්ට තවත් අවුල ගියොත්

    කෙල්ලෙක් නැති ජීවිතේට ජුන්ඩෙක් ගෙන් ඇති වැඩක් නෑ නේ බන් :dull: :dull:
     
    ස්වයං වින්දනය හොද නැද්ද බං?
    ඇඟ හීන් වෙන්න කෙට්ටු කර ගන්න, නැත්තම් අම්බානකට ජොල් කරගන්න, ඇඟ ලෙඩ වාට්ටුවක් කරගන්න,ඉක්මනින් ආයුෂ කෙටි කරගෙන පරලොව යන්න, අන්න ඒවට හොඳයි.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20716876 said:
    ඇඟ හීන් වෙන්න කෙට්ටු කර ගන්න, නැත්තම් අම්බානකට ජොල් කරගන්න, ඇඟ ලෙඩ වාට්ටුවක් කරගන්න,ඉක්මනින් ආයුෂ කෙටි කරගෙන පරලොව යන්න, අන්න ඒවට හොඳයි.

    එතකොට උබ අතේ ගහලම නැද්ද
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20717093 said:
    ඒකෙන් වෙන හානිය තේරුම් අරගෙන වැඩේ නවත්තලා දැන් ගොඩක් කල්.

    කාලයක් බඩු ස්ටොක් එකේ තිබ්බම කැට ගැහිල නහරවල හිරවෙනවලු, එලකිරියෙ එකෙකුටත් එහෙම උනා, අතේ ගහල ඉවර උනාම ප&# අැතුලෙන් කැක්කුමක් එනවලු