uba thread kanwa yako balpan ubai ara nariyai meka vinsa karalaබම්ප් තමා මචං.. මට නම් එහෙම අවුලක් නෑ..
බලාපං මං කොණ්ඩෙ ගැන සීන් එකක් අහලා ත්‍රේඩ් එකක් දැම්මා..
දැන් ඒකෙ කොණ්ඩෙ පැත්ත.. සෙක්ස් ගැන යන්නෙ..



ඔහොම එකක් මටත් තියෙනවා බන්
ඒක හෙන ආතල් බන්
අඩෝ සිරා සිද්දිය මම මෙච්චරකල් හිතන හිටියේ ශුද්‍ර ජීවියෝ කියල බන්
මගේ ඇහැ අන්වීක්ෂයක්ද කියල හිතුන බන්![]()

uba thread kanwa yako balpan ubai ara nariyai meka vinsa karala![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1622449
ඔව් බං.. ඕකට මුල අර වේසි තමා.. මොකක් හරි තැනකින් මූ ඕෆ් ටොපික් යනවා.. ඒපාර ඉතිං නූල කම්බස් තමා.. ඌ ඉන්න නිසා තමා එළකිරියෙ ෆන් එකක් හරි තියෙන්නෙ හැබැයි.. දැන් පරණ ෆන් දීපු උන්ට ඉන්නෙ බොහොම ටිකයි.. හුඟක් උන් හැලිලනේ..
