උබලටත් මේක තියෙනවද

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    බම්ප් තමා මචං.. මට නම් එහෙම අවුලක් නෑ..
    බලාපං මං කොණ්ඩෙ ගැන සීන් එකක් අහලා ත්‍රේඩ් එකක් දැම්මා..
    දැන් ඒකෙ කොණ්ඩෙ පැත්ත.. සෙක්ස් ගැන යන්නෙ.. :(

    uba thread kanwa yako balpan ubai ara nariyai meka vinsa karala
    2.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1622449
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔහොම එකක් මටත් තියෙනවා බන්
    ඒක හෙන ආතල් බන්:D
    අඩෝ සිරා සිද්දිය මම මෙච්චරකල් හිතන හිටියේ ශුද්‍ර ජීවියෝ කියල බන්:P
    මගේ ඇහැ අන්වීක්ෂයක්ද කියල හිතුන බන්:baffled:
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔහොම එකක් මටත් තියෙනවා බන්
    ඒක හෙන ආතල් බන්:D
    අඩෝ සිරා සිද්දිය මම මෙච්චරකල් හිතන හිටියේ ශුද්‍ර ජීවියෝ කියල බන්:P
    මගේ ඇහැ අන්වීක්ෂයක්ද කියල හිතුන බන්:baffled:

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba thread kanwa yako balpan ubai ara nariyai meka vinsa karala
    2.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1622449
    ඔව් බං.. ඕකට මුල අර වේසි තමා.. මොකක් හරි තැනකින් මූ ඕෆ් ටොපික් යනවා.. ඒපාර ඉතිං නූල කම්බස් තමා.. ඌ ඉන්න නිසා තමා එළකිරියෙ ෆන් එකක් හරි තියෙන්නෙ හැබැයි.. දැන් පරණ ෆන් දීපු උන්ට ඉන්නෙ බොහොම ටිකයි.. හුඟක් උන් හැලිලනේ..
     
    :dull: