උබලට අතීතෙට යන්න පුලුවන් වුනොත්

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    :D මේ ජීවිතේ ඇතුලේ ද? කැමති නැහැ, එත් ඊට එහා ගල් යුගයට ගිහින් මුගුරක් අරං, හූවක් කියාගෙන සත්තු පස්සේ පන්නන්න නම් ආසයි.
    ;);););)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අපේ අම්මටයි ...තාත්තටයි ...මාව හම්බවෙන්න ...ඩිස්ට්ඩිඩින් පාර...දාන එක නවත්තනවා.......
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    Game of thrones iwara wenakan indalakalin apassata gihin game of thrones liyanawa
    Harry Potter kathawath liyanawa.
    Labena salli pramane hitha ganna puluwan weida?