මට අතීතෙට යන්න පුලුවන් වුනොත් මම යනවා අවුරුදු 10ක වගේ වයසට. ගිහින් ආරාණ්යයක මහන වෙනවා..
ai bn ubala asa nedda![]()



A/L කාලෙට තමා බන් මුල ඉදන්නම් යන්නෑ ලොවෙත්Podi Silva - පොඩි සිල්වා;22090573 said:අපෝ පිස්සුද බන් මන් නම් කැමති නෑ ආයේ ඉස්කෝලේ යන්න පුලුවන්නම් A/L කාලේ තව ටිකක් ආතල් ගන්නවා අඩු Result එකක් ගන්නවා


Masayak giyanam kellata benaupu tika ayin kara ganna thibba, dan eaki eawa mathaka thiyan magen pali gannawa..

Podi Silva - පොඩි සිල්වා;22090550 said:ඇයි දැන් මහන වෙන්න බැරිද
Mokadda ea? man danne nane.. Paththarekawath thibunada..?Podi Silva - පොඩි සිල්වා;22091141 said:![]()
![]()
උබේ මකපු monitor එකෙන් Radio අහපු විදිය තිවුනු Thrad එක බලාගන්න තිවුනා නම්![]()
![]()

Mokadda ea? man danne nane.. Paththarekawath thibunada..?
පුලුවන් බන්.. ඒත් දැන් තියෙන ප්රශ්න අනුව හිතුන ගමන් යන්න බැහැනෙ. දෙමව්පියන් ගැනත් බලන්න ඕනි නෙ. ඒ ප්රශ්න වලට මොනවා හරි කරලා පුලුවන් ඉකමනට යනවා.. පොඩිකාලෙ මහණ වුනානම් මේතරම් අවුලක් නෑනෙ.. ඒකයි ඒම කිව්වෙ.

Podi Silva - පොඩි සිල්වා;22091323 said:ඒ මොකෝ ලීක් උනා ද![]()
mage life eka winasa une otana idan, mage life eka winasa une otana idan,
too late to know i did love to a whore

ජහපාලනේට දුන්න චන්දේ,ආපහුඅරන් ස්වාධීන කණ්ඩායමකට දෙනවා.

