පරිසරය සමාජ ආර්ථික ස්වභාවික ආපදා සංවර්ධන යන හැම අතින්ම ලංකාවේ ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථාන/location eka
මොකක්ද
උබලට අනුව
මොකක්ද
උබලට අනුව
any size, any location but all criteria satisfied ..I guess you're asking main outstations from Colombo rather than small towns.
paathala seen nadda bn piliyandala?piliyandala
නිවුස් වල වගේ පාතාලේ නැ බන් දකුණේ..නුවර ට්රැෆික් එපා වෙනව, දකුණෙ පාතාලය,
ගංවතුර නැත්නම් රත්නපුරේට තමයි කැමති, කෑගල්ල හොඳයි ටිකක් නායයාම් වැඩියි වගේ.
ඒ අනුව මට නම් කුරුණෑගල තමයි.
උබ බන්ඩාරගම කොහෙද? මාත් බන්ඩාරගමබණ්ඩාරගම, හොරණ![]()