Questions උබලට අනුව සුදුසු ස්ථාන/location eka

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    පරිසරය සමාජ ආර්ථික ස්වභාවික ආපදා සංවර්ධන යන හැම අතින්ම ලංකාවේ ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථාන/location eka
    මොකක්ද

    උබලට අනුව
     
    • Like
    Reactions: Daminduwa and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    I guess you're asking main outstations from Colombo rather than small towns.

    I guess it is Kurunegala. It was going to be the 2nd largest city in Sri lanka, if the crisis didn't happen and the highway was connected to Kadawatha.

    If you're asking small towns, plenty of better cities are located even in the western province.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    නුවර ට්‍රැෆික් එපා වෙනව, දකුණෙ පාතාලය,
    ගංවතුර නැත්නම් රත්නපුරේට තමයි කැමති, කෑගල්ල හොඳයි ටිකක් නායයාම් වැඩියි වගේ.
    ඒ අනුව මට නම් කුරුණෑගල තමයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,866
    113
    නුවර ට්‍රැෆික් එපා වෙනව, දකුණෙ පාතාලය,
    ගංවතුර නැත්නම් රත්නපුරේට තමයි කැමති, කෑගල්ල හොඳයි ටිකක් නායයාම් වැඩියි වගේ.
    ඒ අනුව මට නම් කුරුණෑගල තමයි.
    නිවුස් වල වගේ පාතාලේ නැ බන් දකුණේ..
     
    • Like
    Reactions: NRTG