උබලට උනොත් මොකෝ කරන්නේ ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වෙනවට නම් නෙමෙයි පුතෝ.

    අර වගේ උබේ පව්ලම බයික් එකකින් යට කරොත්. නිකන් නෙමෙයි රේස් පදින්න ගිහින්. උබලා මොන වගේ action එකක් ගනීද ?

    අපි ඉතින් මෙහෙම කරනවා කිව්වට ඒ වෙලාවට මොනවා කරයි ද දන්නේ නැ. එත් කමක් නැ කියපන් උබලා මොනවා කරයි ද ?

    මමට මේ වගේ ඒවාට දුකට වඩා තරහ තමයි තියෙන්නේ. ගැනිට හොද වෙනකම් ඉදලා. අරු නිදහස් උනොත් අරුව ඇරෙන්න උගේ පවුලම එක්ක සෙට් වෙලා මාත් එලොව යන්න plan එකක් ගහනවා. අරුටත් එක් තැන් වෙන්න මොකක් හරි කරනවා.

    උව එලොව ගෙනියන්න නරකයි දැනෙන්න දෙන්න ඕනේ ලොස් එක.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?

    එතකොට පොන්නයො කුසල් මෙන්ඩිස් හප්පල මැරුවෙ. ඌ දවසින් එලියෙ. පොන්නකමට පොඩි උන් අල්ලන් දගලන්න එපා හුත්තො.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එතකොට පොන්නයො කුසල් මෙන්ඩිස් හප්පල මැරුවෙ. ඌ දවසින් එලියෙ. පොන්නකමට පොඩි උන් අල්ලන් දගලන්න එපා හුත්තො.

    උටත් එච්චර තමයි. ඕකා අපේ ඉස්කෝලේ නිසා අපේ උන් කොච්චර ඕකව සුද්ද කරා ද ? මම නම් කිව්වේ ඕකට මිනීමැරීම යටතේ දඩුවම් කරන්න ඕනේ. ලංකාවේ නිතිය තමයි ඉතින්.
     
    • Like
    Reactions: niyomax

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    උටත් එච්චර තමයි. ඕකා අපේ ඉස්කෝලේ නිසා අපේ උන් කොච්චර ඕකව සුද්ද කරා ද ? මම නම් කිව්වේ ඕකට මිනීමැරීම යටතේ දඩුවම් කරන්න ඕනේ. ලංකාවේ නිතිය තමයි ඉතින්.
    ඒක තමා මම කියන්නෙ. අපි මෙතන බොරුවට මිනිස්සුන්ට වෙච්ච දේවල් ආදේශ කරන් දගලනවට වඩා හොදයි බන් හැමෝටම එක නීතියක් ගේන්න දගලන එක
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේමන්ද බන් ඉතින් ඕවට කියන්න දෙයක් තේරෙන්නේ නැහැ...හප්පලා මරපු එක වැරදි...එත් ඌ හිතල හප්පලා නෙමෙයි...හැබැයි නොසකිල්ල නිසා ජීවිතය 3ක් නැති වෙනවා කියන්නේ සමාව දෙන්න බැරි වරදක්...උගේ අම්ම තාත්ත පාර පැන්නත් එවෙලේ ඌ හප්පන් යනවා...ඒකයි සීන් එක...

    ඇට දෙකෙන් එල්ලලා ගැහුවත් වැඩක් නැහැ ඌ හීනෙන් වත් හිතන්න නැතිව ඇති එහෙම එකක් වෙයි කියල...මෙතන අවුල තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ විනය නැති ප්‍රශ්නේ...පොලිසිය නැත්තම් මිනිස්සු කීදෙනෙක් මාර්ග නීති කඩනවද..මුටත් ඒ වගේ..බයික් එකක ස්පීඩ් ලිමිට්, වෙන්න පුළුවන් අනතුරු ගැන අවබෝදයක් නැහැ...මූ මේ එක්කනයි...මේ වගේ උන් කීදෙනෙක් ඉන්නවද...උන්ට හරි පාඩමක් ඉගෙන ගන්න මුට දඩුවමක් දෙන්න ඕනේ...මරණ දඩුවම තමයි ඉතින් තියෙන්නේ...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුලින්ම වැඩේට ඇති වෙන්න සල්ලි එකතු කර ගන්නවා කොච්චර කල් ගියත් නොකා නොබී හරි.... ඊට පස්සේ සල්ලි වලින් කැලේට වෙන්න ඉඩම් කැල්ලක් අරගෙන පොඩි මඩුවක් හදනවා... ඉතුරු සල්ලි වලින් තුවක්කුවක් හොයාගෙන සෙට් එකක් එකතු කරගෙන හප්පපු එකයි උගේ පවුලයි උස්සනවා.. අර මඩුවට අරගෙන ගිහින් උගේ ඉස්සරහ තියන් පවුලේ එක එක්කෙනා දස වද දීලා මරනවා.. ඊට පස්සේ හප්පපු එකාගේ ඇස් අන්ද කරලා දිව කපලා කන් බිරි කරවලා මරන්නේ නැතුව 119 කෝල් එකක් දීලා මම වෙඩි තියා ගන්නවා.. :):)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    no wife no kids no accidents
    ඕක හැම ඒකේම දාන්න එපා ඕයි.අප්පිරියයි. ත්‍රෙඩ් එකක් ඇතුලට ආවොත් මුලින්ම උබේ ඔය රිප්ලයි එක :D :rofl:
    හරි හරි අපි දන්නවා දැන්. කට පාඩම්..ප්ලිස්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    ඕක හැම ඒකේම දාන්න එපා ඕයි.අප්පිරියයි. ත්‍රෙඩ් එකක් ඇතුලට ආවොත් මුලින්ම උබේ ඔය රිප්ලයි එක :D :rofl:
    හරි හරි අපි දන්නවා දැන්. කට පාඩම්..ප්ලිස්
    At last
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    @DooA owa meke ahala wedak ne ban.
    prashnaya thamange nowana thaakkal pilithura daarshanikai kianawane :D
    kattiya ithin mese uda kakul thiyagena talks denawa meke keyboard eken.ochchara thama :D
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    iu

    I would give him a Head shot!
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් තමන්ගෙ කෙනෙක්ට ඔහොම කරපු එකාට කොච්චර ගැහුවත් බැන්නත් හිත් වදින එකක් නෑ. හේතුවට වඩා මට මගෙ කෙනා නැති උන එකේ දුක තමා දැනෙන්නෙ. බොහෝ විට මාත් suicide කරගනියි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඒ වෙලාවට එන වේදනාව කොහොම පිට වෙයිද කියන්න දන්නේ නැහැ බන්

    අමු අමුවේ 300+ මැරෙද්දි කොහොම වේදනාවක් ඇතිද ඒ පවුල් වලට.

    ඒවා විඳවන මිනිස්සු විතරයි දන්නවා ඇත්තේ

    තුවාලේ වේදනවා තියෙන මිනිහ විතරයි දන්නේ