උබලට උබලගෙ ජීවිතේ හැමදේම දන්න එකෙක් හරි ඉන්නවද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    කීපදෙනෙක් නෙමේ එකියක් නම් ඉන්න්වා.එකිගෙ ජිවිතෙත් ඔක්කොම මට කියල තියෙනවා. වාසියක් කියන්නෙ ඉතින් Depress/Tired උන වෙලාවක නිදහසෙ කතා කරන්න පුලුවන්. වෙන දෙයක් නැ ඉතින්. තව ඉතින් නොදන්න දෙයක් ගැන Second opinion එකක් ගන්න පුලුවන්.
    කොහොමත් තමන්ගෙ පෞදගලික දෙවල් තමන් ලගම තියන් ඉන්න එක හොදයි. කියන්නම කෙනෙක් ඔනෙ නම් විශ්වාසවන්තම කෙනෙක්ට විතරක් කියන්න .
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මනුස්සයෙක් ගේ ජීවිතයේ වෙන දේවල් පුළුවන් තරම් පෞද්ගලිකව තියා ගන්න තරමට හොඳයි
    මාත් ඔහොම හිතුවා. But එහෙම ඉන්න නම් සෑහෙන්න mentally strong වෙන්න ඕන. හැමදේම තනියම දරාගන්න අමාරු නැද්ද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    එහෙම කෙනෙක් ජිවිතේට නෑත්නම් ඒ ජිවිතේ අපායක්, ඒ වගේම කොල්ලෙක් ට තව කොල්ලෙක් ඒ තරම් ක්ලෝස් වෙන්නත් බෑ, කෙල්ලෙක් ට තව කොල්ලෙක් ඒ තරම් ක්ලෝස් වෙන්නත් බෑ,.
    කොල්ලෙක් ට සාමන්යෙන් ඉන්නේ කෙල්ලෙක් ඒ වගේ ජිවිතේ හෑම දේම දන්න,
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    කීපදෙනෙක් නෙමේ එකියක් නම් ඉන්න්වා.එකිගෙ ජිවිතෙත් ඔක්කොම මට කියල තියෙනවා. වාසියක් කියන්නෙ ඉතින් Depress/Tired උන වෙලාවක නිදහසෙ කතා කරන්න පුලුවන්. වෙන දෙයක් නැ ඉතින්. තව ඉතින් නොදන්න දෙයක් ගැන Second opinion එකක් ගන්න පුලුවන්.
    කොහොමත් තමන්ගෙ පෞදගලික දෙවල් තමන් ලගම තියන් ඉන්න එක හොදයි. කියන්නම කෙනෙක් ඔනෙ නම් විශ්වාසවන්තම කෙනෙක්ට විතරක් කියන්න .
    දුක අහන අයියා ♥️
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    මාත් ඔහොම හිතුවා. But එහෙම ඉන්න නම් සෑහෙන්න mentally strong වෙන්න ඕන. හැමදේම තනියම දරාගන්න අමාරු නැද්ද?
    මචං මං මේ කතාව කියන්නේ මං වටේ හිටපු මිනිස්සුන්ගේන් මං ඉගෙන ගත්ත දේවල්.. හැමෝම කැමති තව එකේක්ව යටත් කරන් ඉන්න. මම තමා පොර මං තමා සේරම දන්නේ කියලා පෙන්වන්න කැමති. උබ ඉගෙන ගන්නවා, යාළුවාට වඩා දෙයක් දන්නවා කියන්නේ උන්ට එක පට්ට අවුල්...නෑදෑයෝ බලන් ඉන්නේ පරණ වැරදි මතක් කරලා බනින්න. ඒවාට උත්තර බදින් නැතුව තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. සල්ලි නැති වෙන කොට මිනිස්සු වෙනස් වෙන හැටි මං දැකලා තියෙනවා. ඒක හින්දා කවුරුවත් නැහැ කියලා මං දුක් වෙන්නේ නැහැ.

    රහසක් කියන දේ රහසක් වෙන්නේ තමා විතරක් දන්නවා නම්.. දෙන්නෙක් දන්නවා කියන්නේ එක රහසක් නෙවෙයි ප්‍රවෘත්තියක්. මිනිස්සු කතා කරනවා.. උබ රහසක් රකීවි කියලා කියන එක මේක උබ අහන් එපා අරුගෙන් කියන ඩයල් ඉන්නේ.

    තමන් යාළු වෙලා ඉන්න කෙල්ල, ගහන බඩු, Internet එකේ කරන දේවල් කවුරුත් දන්නේ නැති තරමට හොඳයි. ඇත්තටම තමන් කරන දේවල් පිට මිනිස්සුන්ට කියන් නැතුව ඉන්න එක ඇගට ගුණයි.. ලංකාවේ පිරිමින්ට sex arrears තියෙනවා. උබේ සතුට උන්ට වහ වගේ. පාර දෙන්නමයි බලන්නේ.. එකට කෑවාට බොක්ක වෙනස් කියන්නේ.

    ලංකාවේ මිනිස්සු අනෙක් අයගේ පෞද්ගලික දේවල් හොයන්න හරි කැමතියි.. කාලයක් මං මගේ whatsapp, telegram වල last seen the on කරලා තිබ්බේ.. contacts වල ඉන්න ගෑණු online එන එක තමා බලන්නේ... පිරිමි ගැන නම් බලනවා හෙන අඩුයි.. මට තේරුණා සමහර මිනිස්සු එක ගැන හෙන interest කියලා.. අයින් කරලා දැම්මා සේරම.. දැන් නම් මං නිකමට වත් online on කරන්නේ නැහැ.

    මං මෙහෙම උනේ මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක.. උබට මෙහෙම වෙන්න නම් අමාරු වෙයි.
    බලපන් මචන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඉන්න එක වටිනව
    මොකද සමහර දේවල් ගැන වෙන කෙනෙකුට ඔපීනියන් දෙන්න බෑ මුළු කතාව ම නොදන්නව නම්.
    එ්ත් එහෙම කෙනෙක් නොඉන්න එක ඊට වඩා හොදයි මොකද සමහර එවුන්ගෙ ඇත්ත චරිතය අමු ගූ ගොඩක් බව තේරෙන්න සෑහෙන්න කල් යන්න පුළුවන්.
    සමහරුන්ට හොදට රගපාන්න පුළුවන්. අවාසනාවට එහෙම වෙස්වලාගත්ත බෙට්ටකට රැවටුනොත් උබට පසුතැවෙන්න වෙන්නෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?

    නැ

    ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?

    ඒක ඉතින් එක එක්කෙනාට සාපේක්ෂයි.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,633
    2,558
    113
    කීපදෙනෙක් නෙමේ එකියක් නම් ඉන්න්වා.එකිගෙ ජිවිතෙත් ඔක්කොම මට කියල තියෙනවා. වාසියක් කියන්නෙ ඉතින් Depress/Tired උන වෙලාවක නිදහසෙ කතා කරන්න පුලුවන්. වෙන දෙයක් නැ ඉතින්. තව ඉතින් නොදන්න දෙයක් ගැන Second opinion එකක් ගන්න පුලුවන්.
    කොහොමත් තමන්ගෙ පෞදගලික දෙවල් තමන් ලගම තියන් ඉන්න එක හොදයි. කියන්නම කෙනෙක් ඔනෙ නම් විශ්වාසවන්තම කෙනෙක්ට විතරක් කියන්න .
    uba ekita love neda? aththa kiyapan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    දුක අහන අයියා ♥️
    🤣🤣 මේ ලගද් වෙන එකියක් ගෙ දුක අහන්න ගිහින් නෝන්ඩි උනා බන් 😥😥😥

    uba ekita love neda? aththa kiyapan
    නෑ බන්. දවස ගානෙ කතා කරනවා.
    Politics , කාලීන දේවල් ,පවුලෙ විස්තර ,සෙක්ස් ඕනි දෙයක් කතාකරනවා 🤭🤭
    ------ Post added on Jul 4, 2025 at 9:29 AM

    මේකි නම් සුපිරී කෙල්ල. හරියන්න ඕනේ මේ වගෙ උන්ට නම් ❤️❤️❤️
    ------ Post added on Jul 4, 2025 at 9:30 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?

    ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
    උඹේ ජීවිතේ දෙවල් කෑලි 4කට කඩන්න, 1/4ක් හැම එකාම දන්නවා, තව 1/4ක් උඹේ circle එකේ උන් දන්නවා, තව 1/4ක් උඹේ ලඟම (උදා: වයිෆ්) දන්නවා. අන්තිම 1/4 උඹ විතරයි දන්නෙ. :yes: :yes: