එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
මගෙ ගැන නම් දැන ගන්න ඕන සේරම වගේ අඳුරන බහුතරයක් දන්නවා. කොටින්ම මේකෙ උන් පවා මගෙ ගැන ගොඩක් දේවල් දන්නවනෙ.
අනික එහෙම අමුතුවෙන් හංගලා තියා ගන්න තරම් විශේෂ දේවල් මොනවත් නෑනෙ මගෙ. කොහොමත් මගෙ විදිහ අවුල් උන් ඉබේම හැලෙනවා. මම කරන දේවල් approve නොකර වුණත් ඉන්න පුළුවන් උන් ඉන්නවා. එ් වගේ තමයි.
මට එහෙම කවුරුම හරි දැන ගත්තා කියල අමුතු ප්‍රශ්නයක් වෙන මොනවත් නෑ ඉතින් ලොකුවට. එ් නිසා කාට හරි නොකියා ඉන්ඩ බැරි ජාතියෙ රහස් අැත්තෙත් නෑ. මම කොහොමත් එහෙම එළිපිට නැතිව illegal හෝ වෙන අනවශ්‍ය වැඩ කරන්නෙත් නෑනෙ.
ගොඩක් වෙලාවට රහස් විදිහට කාටවත් නොකියා ඉන්ඩ අමාරු වෙන්නෙ හොර affairs, මොනවා හරි illegal වැඩ, ඔය වගේ දේවල්නෙ. මට එ්වා මොනවත් නෑ. ඉතින් මට එහෙම කාට හරි කිව්වෙ නැත්තම් පිස්සු හැදෙයි වගේ හිතෙන මොනවත්ම නෑ. මගෙ ගැන කවුරු හරි දැන ගත්තොත් කියල බය හිතෙන මොනවත් අැත්තෙත් නෑ.
එහෙම බැලුවාම මම සිරාවටම පට්ටම මානසික නිදහසකින් ඉන්න පොරක් නේ? මටත් එහෙම හැමදේම දන්න හෝ සේරම කියන්ඩ කියල කවුරුත් නම් නෑ, හැබැයි ඉතින් එහෙම හංගලා, කාටවත් නොකියා තියා ගන්න තරම් රහස් එහෙමත් මට නෑ. ඕන දෙයක් ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. එහෙම දැන ගත්තා කියල මට personally අවුලක් වෙන කිසිම දේකුත් නෑනෙ.
එ්කත් අාතල් වැඩේ තමයි ඉතින්. කාගෙන්වත් depend නොවී නිදහසේ ඉන්න එකේ perks.
P. S. Directly මගෙ නොවුණට මම ඉතින් පිට අයගෙ රහස් නම් සෑහෙන්න දන්නවා. උදාහරණයක් විදිහට stripchat එකේ ඉන්න අති බහුතරයක් පොඩි අයව මම personally ම අඳුරනවා, වැඩි දෙනෙක් හම්බෙලා කතාබහ කරලත් තියෙනවා. මට කෙනෙක් බාගෙට දැක්කත් කවුද කියල හොයාගන්න සුවිශේෂී හැකියාවක් තියෙනවා ඉතින් දන්නනනෙ.

තව ඉතින් අඳුරන ගොඩක් අයගෙ හොර affair සීන් මම දන්නවා.
එ්වත් හැබැයි කාටවත් කියන්න තරම් පුකේ අමාරුවක් තාම අැවිත් නෑනෙ. දන්න දේවල් දැනගෙන කට පියාගෙන ඉන්න තියෙන හැකියාව නිසා තමයි එයාලා මාව trust කරල ඕන දෙයක් කියන්නෙ. එ්ක කඩන් නෑ කවදාවත්.