uba ithin පුk hile 4to ekakuth meke dapu eke aai monawa hangannada?මගෙ ගැන නම් දැන ගන්න ඕන සේරම වගේ අඳුරන බහුතරයක් දන්නවා. කොටින්ම මේකෙ උන් පවා මගෙ ගැන ගොඩක් දේවල් දන්නවනෙ.
අනික එහෙම අමුතුවෙන් හංගලා තියා ගන්න තරම් විශේෂ දේවල් මොනවත් නෑනෙ මගෙ. කොහොමත් මගෙ විදිහ අවුල් උන් ඉබේම හැලෙනවා. මම කරන දේවල් approve නොකර වුණත් ඉන්න පුළුවන් උන් ඉන්නවා. එ‍් වගේ තමයි.
මට එහෙම කවුරුම හරි දැන ගත්තා කියල අමුතු ප්‍රශ්නයක් වෙන මොනවත් නෑ ඉතින් ලොකුවට. එ‍් නිසා කාට හරි නොකියා ඉන්ඩ බැරි ජාතියෙ රහස් අැත්තෙත් නෑ. මම කොහොමත් එහෙම එළිපිට නැතිව illegal හෝ වෙන අනවශ්‍ය වැඩ කරන්නෙත් නෑනෙ.
ගොඩක් වෙලාවට රහස් විදිහට කාටවත් නොකියා ඉන්ඩ අමාරු වෙන්නෙ හොර affairs, මොනවා හරි illegal වැඩ, ඔය වගේ දේවල්නෙ. මට එ‍්වා මොනවත් නෑ. ඉතින් මට එහෙම කාට හරි කිව්වෙ නැත්තම් පිස්සු හැදෙයි වගේ හිතෙන මොනවත්ම නෑ. මගෙ ගැන කවුරු හරි දැන ගත්තොත් කියල බය හිතෙන මොනවත් අැත්තෙත් නෑ.
එහෙම බැලුවාම මම සිරාවටම පට්ටම මානසික නිදහසකින් ඉන්න පොරක් නේ? මටත් එහෙම හැමදේම දන්න හෝ සේරම කියන්ඩ කියල කවුරුත් නම් නෑ, හැබැයි ඉතින් එහෙම හංගලා, කාටවත් නොකියා තියා ගන්න තරම් රහස් එහෙමත් මට නෑ. ඕන දෙයක් ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. එහෙම දැන ගත්තා කියල මට personally අවුලක් වෙන කිසිම දේකුත් නෑනෙ.
එ‍්කත් අාතල් වැඩේ තමයි ඉතින්. කාගෙන්වත් depend නොවී නිදහසේ ඉන්න එකේ perks.

අන්න එ්කනෙ.uba ithin පුk hile 4to ekakuth meke dapu eke aai monawa hangannada?![]()
pasanality maintain කරන්න නොයාම. Just realමගෙ ගැන නම් දැන ගන්න ඕන සේරම වගේ අඳුරන බහුතරයක් දන්නවා. කොටින්ම මේකෙ උන් පවා මගෙ ගැන ගොඩක් දේවල් දන්නවනෙ.
අනික එහෙම අමුතුවෙන් හංගලා තියා ගන්න තරම් විශේෂ දේවල් මොනවත් නෑනෙ මගෙ. කොහොමත් මගෙ විදිහ අවුල් උන් ඉබේම හැලෙනවා. මම කරන දේවල් approve නොකර වුණත් ඉන්න පුළුවන් උන් ඉන්නවා. එ‍් වගේ තමයි.
මට එහෙම කවුරුම හරි දැන ගත්තා කියල අමුතු ප්‍රශ්නයක් වෙන මොනවත් නෑ ඉතින් ලොකුවට. එ‍් නිසා කාට හරි නොකියා ඉන්ඩ බැරි ජාතියෙ රහස් අැත්තෙත් නෑ. මම කොහොමත් එහෙම එළිපිට නැතිව illegal හෝ වෙන අනවශ්‍ය වැඩ කරන්නෙත් නෑනෙ.
ගොඩක් වෙලාවට රහස් විදිහට කාටවත් නොකියා ඉන්ඩ අමාරු වෙන්නෙ හොර affairs, මොනවා හරි illegal වැඩ, ඔය වගේ දේවල්නෙ. මට එ‍්වා මොනවත් නෑ. ඉතින් මට එහෙම කාට හරි කිව්වෙ නැත්තම් පිස්සු හැදෙයි වගේ හිතෙන මොනවත්ම නෑ. මගෙ ගැන කවුරු හරි දැන ගත්තොත් කියල බය හිතෙන මොනවත් අැත්තෙත් නෑ.
එහෙම බැලුවාම මම සිරාවටම පට්ටම මානසික නිදහසකින් ඉන්න පොරක් නේ? මටත් එහෙම හැමදේම දන්න හෝ සේරම කියන්ඩ කියල කවුරුත් නම් නෑ, හැබැයි ඉතින් එහෙම හංගලා, කාටවත් නොකියා තියා ගන්න තරම් රහස් එහෙමත් මට නෑ. ඕන දෙයක් ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. එහෙම දැන ගත්තා කියල මට personally අවුලක් වෙන කිසිම දේකුත් නෑනෙ.
එ‍්කත් අාතල් වැඩේ තමයි ඉතින්. කාගෙන්වත් depend නොවී නිදහසේ ඉන්න එකේ perks.
P. S. Directly මගෙ නොවුණට මම ඉතින් පිට අයගෙ රහස් නම් සෑහෙන්න දන්නවා. උදාහරණයක් විදිහට stripchat එකේ ඉන්න අති බහුතරයක් පොඩි අයව මම personally ම අඳුරනවා, වැඩි දෙනෙක් හම්බෙලා කතාබහ කරලත් තියෙනවා. මට කෙනෙක් බාගෙට දැක්කත් කවුද කියල හොයාගන්න සුවිශේෂී හැකියාවක් තියෙනවා ඉතින් දන්නනනෙ.තව ඉතින් අඳුරන ගොඩක් අයගෙ හොර affair සීන් මම දන්නවා.
එ‍්වත් හැබැයි කාටවත් කියන්න තරම් පුකේ අමාරුවක් තාම අැවිත් නෑනෙ. දන්න දේවල් දැනගෙන කට පියාගෙන ඉන්න තියෙන හැකියාව නිසා තමයි එයාලා මාව trust කරල ඕන දෙයක් කියන්නෙ. එ‍්ක කඩන් නෑ කවදාවත්.
පොත්ත රතු නම් මේ වගේ පොන්නයෝ වැහි වැහැලා කමෙන්ට් දාන්නේ.මේ ලගද් වෙන එකියක් ගෙ දුක අහන්න ගිහින් නෝන්ඩි උනා බන්
නෑ බන්. දවස ගානෙ කතා කරනවා.
Politics , කාලීන දේවල් ,පවුලෙ විස්තර ,සෙක්ස් ඕනි දෙයක් කතාකරනවා
------ Post added on Jul 4, 2025 at 9:29 AM
මේකි නම් සුපිරී කෙල්ල. හරියන්න ඕනේ මේ වගෙ උන්ට නම්
------ Post added on Jul 4, 2025 at 9:30 AM
මේ ලගද් වෙන එකියක් ගෙ දුක අහන්න ගිහින් නෝන්ඩි උනා බන්
![]()
කියන්න පුළුවන් දේවල් ඒ දේ සහ කියන කෙනා අනුව වෙනස් වෙනවා. උදා: අපේ මුදල් විස්තර බිරිඳට වඩා බොහෝ විට අම්මට කියන්න පුළුවන්. කොහොම උනත් අපේ අනාගත ඉලක්ක, අපේ මුදල්, පවුලේ රහස් වගේ දේ කාටවත්ම නොකියී රහස් විදිහට තබාගන්න ඕනෑ කියලා මම දැකලා තියෙනවා.
“දන්න දේවල් දැනගෙන කට පියාගෙන ඉන්න තියෙන හැකියාව නිසා තමයි එයාලා මාව trust කරල ඕන දෙයක් කියන්නෙ. එ‍්ක කඩන් නෑ කවදාවත්.”
@IndrajithGamage එක හරියටම කියලා තියෙනවා.
තව කෙනෙකුගේ විශ්වාසය දිනාගන්න එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් ඒක කඩෙන්න යන්නේ එක මොහොතක්. එහෙම නිසා, අපි අපේ චරිතය අනෙක් අයගේ විශ්වාසය දිනාගන්න පුළුවන් විදිහට තබාගන්න ඕනේ. අපේ පෞරුෂත්වයේ (personality ekee) අවංකකම (integrity) කියන ගුණය නැත්තං, මට හිතෙන විදිහට ඒක කරන්න අමාරුයි. මේ හින්දයි බොහෝ යාලුවෝ කාලෙකට පස්සේ අපෙන් ආත් වෙන්නේ, නැත්තං අපි ඒගොල්ලන්ගෙන් ආත් වෙන්නේ. මේ මට තේරෙන විදිහ.
මයික් ටයිසන්ගේ පුහුණුකරු, ටයිසන්wa ලෝකේ විශිෂ්ටතම Boxer කෙනෙකුගේ තත්වයට ගෙන ගියා. ඒ පුහුණුකරු වගේ විතරක් නෙවෙයි, පියා කෙනෙක් වගේ, සහ උපදේශකයෙක් (mentor) වගේ ටයිසන් බලගෙන තිබුණා. ආදරය, විශ්වාසය, සැළකිල්ල, ගෞරවය (love, trust, care, respect, loyalty) කියන දේවල් එක්කම තමයි ඒ වගේ විශ්වාසයක් ගොඩනගන්නේ. ඒ වගේ කෙනෙක් අපිට ඉන්නවා නම් මම හිතන්නේ, අපිට ඔනෑම දේයක් ඒට කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපිට අපේ ජීවිතයේ ඉහලට යන්න ඒක හේතු වෙන්නත් පුළුවන්. ඒත් අවසනවට, ඒවගේ කෙනෙක් අපිට හම්බෙන්නේ බොහෝම කාලතුරකින්. ඒ හින්දයි මේ ලෝකේ මයික් ටයිසන්ලා බොහොම අඩු.
PS: පුහුණුකරු මැරුණට පස්සේ මයික් ටයිසන්ගේ ලයිෆ් එක කඩගෙන වැටුණා.
ඔව් එකෙක් යෙන් බිලියනයක් දෙනවා කියලා බොරු බලාපොරොත්තු දුන්නා. ආයේ ඌ කියන කිසි දෙයක් ගැන trust එකක් නෑකෙනෙක් තමන් ගැන තියෙන trust එක කැඩුවොත් එතනින් එහාට කිසිම ගොඩ යාමක් නෑ
වචනෙ හරියට කියහන් බං. ජපානෙ යෙන් බිලියනේ එ‍්වා ඕන තරම් දීලා අැති. යෙන් බිලියනයක් කියන්නෙ ඩොලර් මිලියන 7 ක් වගේ.ඔව් එකෙක් යෙන් බිලියනයක් දෙනවා කියලා බොරු බලාපොරොත්තු දුන්නා. ආයේ ඌ කියන කිසි දෙයක් ගැන trust එකක් නෑ
idala thiye...එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
Lol ඉන්දරය තරම් පර්සනෑලිටි මේන්ටේන් කරන්න ඳගලන තව එකෙක් මම නම් දැකල නෑpasanality maintain කරන්න නොයාම. Just real. thanks for yr valuable thought
මීට සමාන අත්දැකීමක් මටත් තියෙනවා. ජීවිතේ නරකම කාලයක අහම්බෙන් හමුවුනමයික් ටයිසන්ගේ පුහුණුකරු, ටයිසන්wa ලෝකේ විශිෂ්ටතම Boxer කෙනෙකුගේ තත්වයට ගෙන ගියා. ඒ පුහුණුකරු වගේ විතරක් නෙවෙයි, පියා කෙනෙක් වගේ, සහ උපදේශකයෙක් (mentor) වගේ ටයිසන් බලගෙන තිබුණා. ආදරය, විශ්වාසය, සැළකිල්ල, ගෞරවය (love, trust, care, respect, loyalty) කියන දේවල් එක්කම තමයි ඒ වගේ විශ්වාසයක් ගොඩනගන්නේ. ඒ වගේ කෙනෙක් අපිට ඉන්නවා නම් මම හිතන්නේ, අපිට ඔනෑම දේයක් ඒට කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපිට අපේ ජීවිතයේ ඉහලට යන්න ඒක හේතු වෙන්නත් පුළුවන්. ඒත් අවසනවට, ඒවගේ කෙනෙක් අපිට හම්බෙන්නේ බොහෝම කාලතුරකින්. ඒ හින්දයි මේ ලෝකේ මයික් ටයිසන්ලා බොහොම අඩු.
PS: පුහුණුකරු මැරුණට පස්සේ මයික් ටයිසන්ගේ ලයිෆ් එක කඩගෙන වැටුණා.