උබලට එන SMS වලට මොකද කරන්නේ ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    උබලට එක එක Gateway වලින් එන SMS වලට මොකද කරන්නේ ?
    1. එවන එකාට Call එකක් අරගෙන බනිනවා ද ?

    2. නැතිනම් බ්ලොක් කරනව ද ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    sender block karanawa
    මෙහෙ එනවා ස්කැම් කොල්ස්, මම ඉතින් උන්ව වටෙ අරිනවා. අදත් ආව එකක් "සර් පෙපැල් එකෙන් ඊයෙ ෆොන් එකක් අරන් තියෙනවා $1800" මම එක පාරටම කිව්වුවා "ආහ් ඔවු මම ගත්තා නෙ" උන් තිබ්බා ෆොන් එක. වෙලාව තියෙනව නම් වටෙ අරිනව..චාටර් ඉන්දියාවෙ ඉන්දන් කොල් කරන්නෙ
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Balannewath na bn.
    Amabnaka enawa
    sender block karanawa
    ආපහු හරවල යවනව :baffled:
    1742 unread messages වැරදිලා ඔපන් උනොත් තමා. නැත්තං බලන් නෑ දැන් sms
    මම SMS එකක් ගැහුවා බන් මාකටින් මට එකෙක් අරගෙන දොස් කිව්වා එක නිසා ඇහුවේ හැමෝම ඔය වැඩේ කරනවා ද කියලා දැනගන්න
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    නුගේගොඩ රෙදි කඩයකින් එනවා මට sms එකක් දවස් දෙකකට සැරයක් වත්. Unsubscribe කළාට වැඩ කරන්නෙ නෑ. කරදරකාරී sms වලට නීතියක් එන්න ආව නේද අවුරුදු කීපයකට කලින්. මොකක් උනාද මතක නෑ ඒකට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මම SMS එකක් ගැහුවා බන් මාකටින් මට එකෙක් අරගෙන දොස් කිව්වා එක නිසා ඇහුවේ හැමෝම ඔය වැඩේ කරනවා ද කියලා දැනගන්න
    සාධාරණයි. දැන් නඩු දාන උනුත් ඉන්නවා වන්දි ඉල්ලලා ඔය වගේ සීන් වලටත්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    මම SMS එකක් ගැහුවා බන් මාකටින් මට එකෙක් අරගෙන දොස් කිව්වා එක නිසා ඇහුවේ හැමෝම ඔය වැඩේ කරනවා ද කියලා දැනගන්න
    honda wade :lol: malama karadarayk thiyenne uttige puthalagen.wadagath mokakhri kiyala balddi adalama nathi magul
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    සාධාරණයි. දැන් නඩු දාන උනුත් ඉන්නවා වන්දි ඉල්ලලා ඔය වගේ සීන් වලටත්
    මම SMS එක කරදරයක් නම් Block කරන්න ඕනේ කරන අංක දාලා යැව්වේ

    ඌ රෙකෝඩ් කරනවා කිව්වා Call එක හැබැයි මගේ වැරැද්දක් නැහැ කිව්වා වැරැද්ද මගේ Gateway එක දුන්න උන්ගේ කිව්වා Gateway එක දුන්න උන්ව සම්බන්ධ කරගන්න බැරිව උන්ගේ අංක ඉල්ලනවා මම ලග නැහැ උන්ගේ අංක Hotline එක විතරයි තියෙන්නේ එකට කතා කරන්න කිව්වා. උන්ගේ අංක හොයා ගත්තොත් Gateway එකට බඩු හරි

    මම හිතුවේ අපිට එන SMS වලට ඔහොම අරගෙන කෑගහන්න අපිට බැරිනම් අනිත් උන්ට දෙන්න හොද නැහැ අපේ අංක වලට එවන්න

    honda wade :lol: malama karadarayk thiyenne uttige puthalagen.wadagath mokakhri kiyala balddi adalama nathi magul
    ඔව් ඌට තද වෙලා උගේ බැංකුවෙන් එන SMS වලට එක්කම ඌ ඒවාට මම එක්ක කියවනවා මම සොරි සොරි කියලා ශේප් වුනා බයනම් වුනා හොදටම
    ------ Post added on Dec 23, 2024 at 7:21 PM
     
    • Like
    Reactions: Ysa Karu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මම SMS එක කරදරයක් නම් Block කරන්න ඕනේ කරන අංක දාලා යැව්වේ

    ඌ රෙකෝඩ් කරනවා කිව්වා Call එක හැබැයි මගේ වැරැද්දක් නැහැ කිව්වා වැරැද්ද මගේ Gateway එක දුන්න උන්ගේ කිව්වා Gateway එක දුන්න උන්ව සම්බන්ධ කරගන්න බැරිව උන්ගේ අංක ඉල්ලනවා මම ලග නැහැ උන්ගේ අංක Hotline එක විතරයි තියෙන්නේ එකට කතා කරන්න කිව්වා. උන්ගේ අංක හොයා ගත්තොත් Gateway එකට බඩු හරි

    මම හිතුවේ අපිට එන SMS වලට ඔහොම අරගෙන කෑගහන්න අපිට බැරිනම් අනිත් උන්ට දෙන්න හොද නැහැ අපේ අංක වලට එවන්න

    ඔව් ඌට තද වෙලා උගේ බැංකුවෙන් එන SMS වලට එක්කම ඌ ඒවාට මම එක්ක කියවනවා මම සොරි සොරි කියලා ශේප් වුනා බයනම් වුනා හොදටම
    ------ Post added on Dec 23, 2024 at 7:21 PM
    Spam නේ බං එකයි කේස් එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1T5bpZ5.png