මෙහෙ එනවා ස්කැම් කොල්ස්, මම ඉතින් උන්ව වටෙ අරිනවා. අදත් ආව එකක් "සර් පෙපැල් එකෙන් ඊයෙ ෆොන් එකක් අරන් තියෙනවා $1800" මම එක පාරටම කිව්වුවා "ආහ් ඔවු මම ගත්තා නෙ" උන් තිබ්බා ෆොන් එක. වෙලාව තියෙනව නම් වටෙ අරිනව..චාටර් ඉන්දියාවෙ ඉන්දන් කොල් කරන්නෙsender block karanawa
Balannewath na bn.
Amabnaka enawa
sender block karanawa
ආපහු හරවල යවනව![]()
මම SMS එකක් ගැහුවා බන් මාකටින් මට එකෙක් අරගෙන දොස් කිව්වා එක නිසා ඇහුවේ හැමෝම ඔය වැඩේ කරනවා ද කියලා දැනගන්න1742 unread messages වැරදිලා ඔපන් උනොත් තමා. නැත්තං බලන් නෑ දැන් sms
සාධාරණයි. දැන් නඩු දාන උනුත් ඉන්නවා වන්දි ඉල්ලලා ඔය වගේ සීන් වලටත්මම SMS එකක් ගැහුවා බන් මාකටින් මට එකෙක් අරගෙන දොස් කිව්වා එක නිසා ඇහුවේ හැමෝම ඔය වැඩේ කරනවා ද කියලා දැනගන්න
honda wadeමම SMS එකක් ගැහුවා බන් මාකටින් මට එකෙක් අරගෙන දොස් කිව්වා එක නිසා ඇහුවේ හැමෝම ඔය වැඩේ කරනවා ද කියලා දැනගන්න
malama karadarayk thiyenne uttige puthalagen.wadagath mokakhri kiyala balddi adalama nathi magulමම SMS එක කරදරයක් නම් Block කරන්න ඕනේ කරන අංක දාලා යැව්වේසාධාරණයි. දැන් නඩු දාන උනුත් ඉන්නවා වන්දි ඉල්ලලා ඔය වගේ සීන් වලටත්
ඔව් ඌට තද වෙලා උගේ බැංකුවෙන් එන SMS වලට එක්කම ඌ ඒවාට මම එක්ක කියවනවා මම සොරි සොරි කියලා ශේප් වුනා බයනම් වුනා හොදටමhonda wademalama karadarayk thiyenne uttige puthalagen.wadagath mokakhri kiyala balddi adalama nathi magul
Spam නේ බං එකයි කේස් එක.මම SMS එක කරදරයක් නම් Block කරන්න ඕනේ කරන අංක දාලා යැව්වේ
ඌ රෙකෝඩ් කරනවා කිව්වා Call එක හැබැයි මගේ වැරැද්දක් නැහැ කිව්වා වැරැද්ද මගේ Gateway එක දුන්න උන්ගේ කිව්වා Gateway එක දුන්න උන්ව සම්බන්ධ කරගන්න බැරිව උන්ගේ අංක ඉල්ලනවා මම ලග නැහැ උන්ගේ අංක Hotline එක විතරයි තියෙන්නේ එකට කතා කරන්න කිව්වා. උන්ගේ අංක හොයා ගත්තොත් Gateway එකට බඩු හරි
මම හිතුවේ අපිට එන SMS වලට ඔහොම අරගෙන කෑගහන්න අපිට බැරිනම් අනිත් උන්ට දෙන්න හොද නැහැ අපේ අංක වලට එවන්න
ඔව් ඌට තද වෙලා උගේ බැංකුවෙන් එන SMS වලට එක්කම ඌ ඒවාට මම එක්ක කියවනවා මම සොරි සොරි කියලා ශේප් වුනා බයනම් වුනා හොදටම
------ Post added on Dec 23, 2024 at 7:21 PM
Blockඋබලට එක එක Gateway වලින් එන SMS වලට මොකද කරන්නේ ?
1. එවන එකාට Call එකක් අරගෙන බනිනවා ද ?
2. නැතිනම් බ්ලොක් කරනව ද ?