උබලට එලකිරි ඇඩ්මින් සැක නැද්ද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලට එලකිරි ඇඩ්මින් සැක නැද්ද

    Gtrz කියන එකා ගැන සැකයි thread එකක් මැකුවා :growl:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඔක දැක්කා යකො උ කියන කියන විදියට ඔක්කොම එකක දාන්න ඔන නම් වෙන thread දාන විදියට ෆොරම් හදන්න ඔන නැනෙ :angry:

    his site. he rules :baffled:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    උ ගැන සැකයි උගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවා හම්බයො එක්ක
    ow ow hamabayek thama.. lol
    apita oyata mukuth prove karnana ona nhaa..

    thread 100 open karanna epa okkoma 1ka danna kiyanne thread godak hoya hoya mod karnana amaru nisa... illegal post thibboth site eka ban wenawa, ethakota oya post dapu kattiya kawruth naha..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පිස්සුද උත්ටෝ ගිය පාර වගේ මේකත් block කරවගන්න ඕන ඈ..
    අන්තිමට ගිය පාර social media block එක නැති කරලත් මේක unblock කරවගන්න වෙනම කට්ට කන්න උනා මතක විදියට..
    මුන් මේ පිස්සු කෙලිනව නෙ false news දදා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow ow hamabayek thama.. lol
    apita oyata mukuth prove karnana ona nhaa..

    thread 100 open karanna epa okkoma 1ka danna kiyanne thread godak hoya hoya mod karnana amaru nisa... illegal post thibboth site eka ban wenawa, ethakota oya post dapu kattiya kawruth naha..

    උබට පඩිය කියක් ගෙවනවද :rolleyes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    එලකිරිය දුවන්නේ members ල ගෙන් මිසක් ගූ ආණ්ඩුවෙන් නෙවෙයි ...රජයෙන් ඇත්ත කියන්නේ නැති හින්ද තමයි අපි එළකිරි ආවේ ...ඇත්තටම ගහල තියෙන්නේ ඉස්ලාම් අන්තවාදීන් මිනිස්සු 350 කට වැඩිය මරුන ...මේ වෙච්ච දේවල් ඇත්තටම ...ඉතින් මේ සම්බන්දව දාන හැම දෙයක්ම මේකේ ඇඩ්මින්ලා මැකුව ...විශේෂයෙන් මුස්ලිම් එවුන් ගැන දාපු ඇත්තම ඇත්ත ....එලකිරියට මුස්ලිම් members ල එක්ක site එක කරන්න කියමු ...මම මේ කලබල ඉවර වුනාම statement එකක් දාල එලකිරියෙන් අයින් වෙනව ...facebook හොදයි අම්මප මිට වඩා real හරි fake හරි මීට වඩා update වෙනව ...අපෙන්ම කාල අපිටම අරිනව
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    Ponnayo meka GT aiyage uta ona widihata anika meka lankawe lokuma forum eka. policiyen meka diha balan inne. hama magulama meke dala mekata kelawenawata api kauruth kamathi na. ubata ona widihata thread danna one nam uba ekak hadaganin.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ow ow hamabayek thama.. lol
    apita oyata mukuth prove karnana ona nhaa..

    thread 100 open karanna epa okkoma 1ka danna kiyanne thread godak hoya hoya mod karnana amaru nisa... illegal post thibboth site eka ban wenawa, ethakota oya post dapu kattiya kawruth naha..

    මේක fake එකක් කියල හිතන් හිටියේ :shocked: බැලින්නං admin කෙනෙක් :nerd:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    එලකිරිය දුවන්නේ members ල ගෙන් මිසක් ගූ ආණ්ඩුවෙන් නෙවෙයි ...රජයෙන් ඇත්ත කියන්නේ නැති හින්ද තමයි අපි එළකිරි ආවේ ...ඇත්තටම ගහල තියෙන්නේ ඉස්ලාම් අන්තවාදීන් මිනිස්සු 350 කට වැඩිය මරුන ...මේ වෙච්ච දේවල් ඇත්තටම ...ඉතින් මේ සම්බන්දව දාන හැම දෙයක්ම මේකේ ඇඩ්මින්ලා මැකුව ...විශේෂයෙන් මුස්ලිම් එවුන් ගැන දාපු ඇත්තම ඇත්ත ....එලකිරියට මුස්ලිම් members ල එක්ක site එක කරන්න කියමු ...මම මේ කලබල ඉවර වුනාම statement එකක් දාල එලකිරියෙන් අයින් වෙනව ...facebook හොදයි අම්මප මිට වඩා real හරි fake හරි මීට වඩා update වෙනව ...අපෙන්ම කාල අපිටම අරිනව

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Gtrz කියන එකා ගැන සැකයි thread එකක් මැකුවා :growl:

    පොර මුස්ලිම් ඩයල් එකක් වගේ.

    උබට පඩිය කියක් ගෙවනවද :rolleyes:

    Gt ta banala wadak na ban un site bera ganna ona
    Sadda wahala inne

    Kollek wenama group ekak hadala tibba eke ona deyak danna puluwan

    Lee rath wenakota ekata giyama hari

    ******************