උබලට කාර් ගන්න දෙන්නෙම නෑ, සිංහලු (mazda 3 අලුත්)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අලුත් මැස්ඩා 3 එක පට්ට නේ ද ? ශෝ රුම් එකේ ඒ දවස් වල 80ට තිබ්බා. දැන් නම් කෝටියත් පනිනවා.

    2020-Mazda-3-G20-Touring-sedan-red-Dean-McCartney-1001x565p-%281%29.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Rate aadayam marga okkoma natiwela tiyenne.me vidiyata hari tawama innna puluwan eka gana satutu weyan.

    Ubalata tiyana lokuma prashne car ekak ganna bari eka.lol

    රටේ ආදායම් මාර්ග නැත්තේ 1948 ඉදන් පාලනය කරපු උන්ගේ වරදින් ද? මිනිස්සුන්ගේ වරදින්ද බන් ? එක පොඩ්ඩක් කියපන්කො.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    රටේ ආදායම් මාර්ග නැත්තේ 1948 ඉදන් පාලනය කරපු උන්ගේ වරදින් ද? මිනිස්සුන්ගේ වරදින්ද බන් ? එක පොඩ්ඩක් කියපන්කො.

    බෝත්
     
    • Like
    Reactions: lasankandy

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රටේ ආදායම් මාර්ග නැත්තේ 1948 ඉදන් පාලනය කරපු උන්ගේ වරදින් ද? මිනිස්සුන්ගේ වරදින්ද බන් ? එක පොඩ්ඩක් කියපන්කො.

    මිනිස්සුන්ගේ වරදින් බන්.. පාට පක්ශ බල බල ජන්දේ දෙන පොන්න බයියො නිසා තමයි මේ ඔක්කොම
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බෝත්

    බොත් කියන්න බෑ බන්. මිනිස්සු චන්දෙ දෙන්නේ, කරනවා කියන ඒවා බලලා. චන්දෙ ගන්න කලින් අරක මේක කරනවා කියලා එන කෙරුමෝ මහා ගොබ්බ පඬුවෝ.

    me widiyata inna ekada? :P

    85

    :lol:

    මිනිස්සුන්ගේ වරදින් බන්.. පාට පක්ශ බල බල ජන්දේ දෙන පොන්න බයියො නිසා තමයි මේ ඔක්කොම

    :lol:

    mazda lankawe agentsla kawda machn.parts ehma tyeda.colombo awata wtrai neda repairs ehma karanna puluwan aya inne :confused:

    ඔව් බන් කොලබ අවට තමා රෙපෙයාර්, අනික් පැති වල මක බාස්ලා ඉන්නේ.
     
    • Like
    Reactions: Babysaban

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    බොත් කියන්න බෑ බන්. මිනිස්සු චන්දෙ දෙන්නේ, කරනවා කියන ඒවා බලලා. චන්දෙ ගන්න කලින් අරක මේක කරනවා කියලා එන කෙරුමෝ මහා ගොබ්බ පඬුවෝ.

    එහෙනම් මිනිස්සුත් හැමදාම එකම සෙට් එක පාර්ලිමන්ට් යවන්නෙ ඇයි ?? හැමදාම එකම දේ කරන්නෙ කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද ??

    බෝත් කිව්වෙ ඒකයි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Niyama wahane ban ooka.. man gaththa axcela eka 2015 BMW eke options okkama thiyenawa. anika mara smooth. Premio ekak paddama nikan yakada karaththeka yanwa wage ban. man danne na ai lankawe mehema marcket ekak hadila thiyenne kiyala

    එක්සේලා එකේ හයිබ්‍රිඩ් බැටරි එකක් එනවා නේ බන් ? ඒ උනාට 3 එකේ නෑ කිවා බත්තරමුල්ලේ ෂෝරුම් එකේ උන්.

    එහෙනම් මිනිස්සුත් හැමදාම එකම සෙට් එක පාර්ලිමන්ට් යවන්නෙ ඇයි ?? හැමදාම එකම දේ කරන්නෙ කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද ??

    බෝත් කිව්වෙ ඒකයි

    මේ සැරේ නම් අලුත් සෙට් එකක් නේ ඉන්නේ බන්. එක වෙනස් කරලා නේ කෙරුමෝ යැවුවේ.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Rate aadayam marga okkoma natiwela tiyenne.me vidiyata hari tawama innna puluwan eka gana satutu weyan.

    Ubalata tiyana lokuma prashne car ekak ganna bari eka.lol

    ලංකාවෙ හදලා, පිට රට පවා යවලා අපිට විදේශ විනිමය ගෙනත් දෙන අපේ රටේ උතුම් නිශ්පාදනයක් වන විවෝ වී20 ෆෝන් එකක් ගත්තද ෆ්‍රෙන්?
     
    • Like
    Reactions: lasankandy

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ලංකාවෙ හදලා, පිට රට පවා යවලා අපිට විදේශ විනිමය ගෙනත් දෙන අපේ රටේ උතුම් නිශ්පාදනයක් වන විවෝ වී20 ෆෝන් එකක් ගත්තද ෆ්‍රෙන්?

    නෑ ප්‍රෙන් :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලංකාවෙ හදලා, පිට රට පවා යවලා අපිට විදේශ විනිමය ගෙනත් දෙන අපේ රටේ උතුම් නිශ්පාදනයක් වන විවෝ වී20 ෆෝන් එකක් ගත්තද ෆ්‍රෙන්?

    විවෝ එක ලන්කාවෙ ද හදන්නේ?