උබලට කාර් ගන්න දෙන්නෙම නෑ, සිංහලු (mazda 3 අලුත්)

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අලුත් මැස්ඩා 3 එක පට්ට නේ ද ? ශෝ රුම් එකේ ඒ දවස් වල 80ට තිබ්බා. දැන් නම් කෝටියත් පනිනවා.



    2020-Mazda-3-G20-Touring-sedan-red-Dean-McCartney-1001x565p-%281%29.jpg
    hodata thibba ratak , api watichcha thanak
     
    • Like
    Reactions: lasankandy

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Niyama wahane ban ooka.. man gaththa axcela eka 2015 BMW eke options okkama thiyenawa. anika mara smooth. Premio ekak paddama nikan yakada karaththeka yanwa wage ban. man danne na ai lankawe mehema marcket ekak hadila thiyenne kiyala


    ඉතින් එහෙම වෙන එක හොදයු බන්
    රැල්ලට ප්රෙමියෝ මරුටි ඇක්වා අලියොන් ගන්න එකේ මේ වගේ සුපිරි වාහනයක් මාර්කට් අඩුයි කියලා අඩුවට ගන්න පුළුවන්

    GT ගේ රිවිවූ එක බලන්න
     
    • Like
    Reactions: lasankandy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මිනිස්සුන්ගේ වරදින්ද බන් ?
    90%කටත් වඩා මිනිස්සුන්ගෙ වැරදි. දේශපාලකයින් ඒ තැන් වලට යවන්න පූර්ණ අයිතිය තියෙන්නෙ ජනතාවට. දේශපාලකයො කියන්නෙ අමුතු ජීවින් කොටසක් නෙමෙයි ඒත් මිනිස්සු. නිවැරදි තීරණ නිවැරදි වෙලාවෙදි ගන්න ඔ්න.

    හැබැයි රටට මේ වෙලා තියෙන ප්‍රශ්නෙට හැමෝම වගකියන්න ඔ්න බං. අපි ඇත්තම කතා කරොත් මේ රට දුප්පත් රටක්. මැදපෙරදිග රටවල් වගේ අපිට ඛනිජ තෙල්, රත්රං වගේ වටින දේවල් මේ පොළවෙ නෑ. වාසනාවට හරි අපිට එහෙම තිබ්බ නම් මෙහෙම නෙමෙයි ඉන්නෙ. මේ රට දුප්පත් බව දැනගෙන මෙහේ මිනිස්සු සම්පූර්ණ කැපවීම දෙන්න ඔ්න.

    හොඳම උදාහරණය, උඹ දුප්පත් පවුලක ඉපදුනා කියල හිතන්න. උඹ හැමදාම තාත්තට බැන බැන ඉන්නවද එයා ගත්ත වැරදි තීරණ නිසා අපිට මෙහෙම උනේ කියල? එහෙම ඉන්නෙ නෑ නේ උඹත් පුලුවන් උදව්වක් කරල පවුලට උදව් කරන එක නේ කරන්නෙ. වියදම් පුලුවන් තරම් අඩු කරගෙන තාත්තට සපෝට් එකක් දෙන් එක නේ කරන්නෙ. අන්න ඒ උදාහරණයම රටට ඇප්ලයි කරපං එතකොට උත්තරේ ලැබෙයි.

    කීයෙන් කී දෙනාද රටට කීයක්හරි හම්බකරල දෙන්න ට්‍රයි කරන්නෙ? ඒ උනාට අලුතෙන් අයිෆෝන් එකක් ආවම, අයිපෑඩ් එකක් ආවම ඒක ගන්න පොරකනව.

    රජයේ සේවකයො කියල ඉන්නව කීයෙන් කී දෙනාද හරියට වැඩ කරන්නෙ? පොඩ්ඩක් ඔෆිස් එකකට ගිහිල්ල බලන්න? ඒව හැමදේම වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප නිසා. මේ රට හරියට මාකට් කරොත් Foreigners ලගෙන් හොඳට හම්බකරන්න පුලුවන් රටක්. ඒව නම් දේශපාලකයින්ගෙ අතේ තියෙන්නෙ.

    මම නම් කවදාවත් හිඟන රටක ඉපදුනා කියල මේකට බනින්නෙ නෑ පුලුවන් උපරිමෙන් පුලුවන් දෙයක් කරනව. ඒ වගේ රටට බැන බැන ඉන්න එවුන් මට දැක්කත් මාර තරහක් එන්නෙ.
     
    • Love
    • Like
    Reactions: I_Simon and Dr Sue