උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    මචන්ලා මට හිනා වෙන්නනම් එපා, මේ වගෙ Thread දානවාට. මම ගොඩක් මනසිකව වෑටිලා ඉන්න නිසයි අහන්නේ..මම තෙරේන කාලේ ඉදලම හිතගෙන හිටියේ ආදරය කරලා බදින්න..දෑන් මට 26 යි. එත් තම කෙල්ලේක් නෑ..මම කෙල්ලො 4 දෙනේක් ගෙන් යලු වෙන්න අහල තියේනවා..එ හෑමොම මට බෑ කියුවා..මට දෑන් බයයි කවදවත් මට ආදරය කරලා බදින්න බෑරි වේයි කියලා..

    PLzzz help me...
     
    • Like
    Reactions: Neranjan1st

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    මචන්ලා මට හිනා වෙන්නනම් එපා, මේ වගෙ Thread දානවාට. මම ගොඩක් මනසිකව වෑටිලා ඉන්න නිසයි අහන්නේ..මම තෙරේන කාලේ ඉදලම හිතගෙන හිටියේ ආදරය කරලා බදින්න..දෑන් මට 26 යි. එත් තම කෙල්ලේක් නෑ..මම කෙල්ලො 4 දෙනේක් ගෙන් යලු වෙන්න අහල තියේනවා..එ හෑමොම මට බෑ කියුවා..මට දෑන් බයයි කවදවත් මට ආදරය කරලා බදින්න බෑරි වේයි කියලා..

    PLzzz help me...

    LOL ඩො

    උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්‍රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
    මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
    මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.
     
    • Like
    Reactions: Lansalaral

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අය්යෝ බන් මටත් 26යි තාම හිතට ෆිට් වෙන කෙල්ලක් සෙට් උනේ නැ 10ක් 12ක් බ කියලා ඇති දැනට අහන ඔක්කොටම කොල්ලෝ සෙට් වෙලානේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    LOL ඩො

    උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්‍රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
    මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
    මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.
    :shocked::shocked: අනේ මන්ද ඉතින් මේව නම් ඇත්තටම ඔක යතාර්තයක්ද
    උබේ ටෙස්ටෙස්ටරොන් හොමොන මට්ටම චෙක් කර ගනින්, :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    LOL ඩො

    උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්‍රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
    මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
    මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.

    meh umba date ekakwath yan nedda? one night stand wath set wennne nadda kellek ekka? :oo::baffled:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,160
    2,416
    113
    කලබල වෙන්න එපා බන් ... වෙලාවට කලාවට හොද එකක් සෙට් වෙයි
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මට තවම කවුරුත් හා කියලා නෑ බොලෙ:oo:.කියපු එක්කෙනාත් අන්තිමට මාව ඇන්දුවා.:baffled::eek::sorry:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    LOL ඩො

    උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්‍රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
    මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
    මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    එහෙම තමා බං..

    "හිදීවි කොතැනක හෝ..
    හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙදිනක හෝ..
    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්.."

    කෙල්ලො දෙන්නෙක්ගෙන් අහලා තියෙනවා.. දෙන්නම කැමති වුණා.. හැබැයි දෙකම බූට්..:rofl: දැන් තුන්වෙනි එක..:sorry:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :dull::dull::dull:
    එහෙම තමා බං..

    "හිදීවි කොතැනක හෝ..
    හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙදිනක හෝ..
    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්.."

    කෙල්ලො දෙන්නෙක්ගෙන් අහලා තියෙනවා.. දෙන්නම කැමති වුණා.. හැබැයි දෙකම බූට්..:rofl: දැන් තුන්වෙනි එක..:sorry:

    :love::love::love:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි අහන අහන කොයි කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.
    ඒත් දන්න දන්න හැම කොල්ලෙක්ම කියන්නේ තනිකඩ කියලා..

    කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක වැඩක් නෙමේ මචන්.
    ඒත් හරියට හරියන විදියේ තමන්ව තේරුම් ගන්න විදියේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරුයි.
    හොඳම දේ කල වයස හරි කියුවම ගෙදරින් හොයල දෙන එකකට කැමති වෙන එක.
    ඒ කෙල්ලව තේරුම් අරන් වැඩ කරන් යන්න පුලුවන් විදියේ එකක් නම් එතනින් එහා තීරණය කරන්න..
    අනික් දේ තමා මචෝ..
    ගෙදරින් හොයල දුන්නම නැන්දම්මා ලේලි වලි වලදි උඹ ගොඩ.:P:P:P

    උඹ හොයාගෙන එකක් බැඳ ගන්නව නම් මහ ගෙවල් අහලකවත් ඉන්න එපා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool:

    11.gif

    මරු කතාව