mmmproposal balanna epa bn danma.. kellek set karaganin.. aduma gane marry karanna karin kello 4k 5k wath karala inna one,,,, help ekak onanam PM ekak dpn
e මොකෝ බන්විහින් අමාරුවෙ නොවැටි හිටපන් බන්, පුදුම වදයක් තියෙන්නෙ දහෙන් සම්පතක් තනියෙන් ඉන්න එක.



මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න
Expertලා දීපල්ලකො විසදුම්


wena 1k set karaganin![]()
එහෙම නෙවේ.මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපන්කො
+++++++++++++++++

කැමති වෙනකම් ම අහපන්...එක දිගට දවස් 4 අහලා දවස් 3 පේන්න යන්න එපා ඊට පස්සේ අයිත් අහපන්...නැත්තන් තව ක්‍රරමයක් තියනවා උබ එකිත් එක්ක දැන් love ගැන කතා කරන්නේ නැතුව වල්පල් කතා කර කර හිටපන් දවස් 10 විතර ඊට පස්සේ හිමිට අහපන්මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න
Expertලා දීපල්ලකො විසදුම්
මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු.

mmm ane mada etkota adaraya karnnna barida apitaඋඹ මේ එළකිරි එකේ කෙල්ලෝ නිසා චාටර් වෙචච උන දාපු ත්‍රෙඩ් දැක්කා නම් ඔහොම කියන්නේ නෑ මචන්


කැමති වෙනකම් ම අහපන්...එක දිගට දවස් 4 අහලා දවස් 3 පේන්න යන්න එපා ඊට පස්සේ අයිත් අහපන්...නැත්තන් තව ක්‍රරමයක් තියනවා උබ එකිත් එක්ක දැන් love ගැන කතා කරන්නේ නැතුව වල්පල් කතා කර කර හිටපන් දවස් 10 විතර ඊට පස්සේ හිමිට අහපන්
[FONT="]එලකිරි යාළුවනේ මම දැන් අවරුදු ගානක් තිස්සේ ප්‍ර්ස්නයකින් දුක් වෙනවා මේක ඇත්තටම කිව්වොත් ගැනු ලමයක් ගැන ප්‍ර්සන්යක් [/FONT]
[FONT="]මේකයි කතාව මම එළකිරි දාන්න හැදුවේ මේක ගොඩක් හොද අය හා හොද සමාජසිලි site එකක් නිසා මම දැන් මාස ගානකට කලින් එලකිරි එනවා යනවා ලගදි තමයි account එකක් හදලා log උනේ[/FONT]
[FONT="]මට දැන් වයස [FONT="]26[/FONT] වෙනවා එත් මට මේ වෙනකම් කෙල්ලේක් එක්ක ආදර සම්බන්දයක් තිබිලා නැ[/FONT]
[FONT="]මම වැඩිය කෙල්ලො ආශ්‍රය කරපු කෙනකුත් නෙවෙයි මට කෙල්ලක් එක්ක යාලු වෙන්න කොහොමද කියලා තේරෙන්න නැ බන් කොහොදම කෙල්ල ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද කතාවට අල්ල ගන්නේ සෙට් කර ගන්න මොන වගේ දේවල් ද කරන්න ඕනේ කියලා කෙල්ලක් ගේ මුණ බලල හිනා වෙන්නවත් බැ බන් මම අහක බල ගන්නවා මොකක් හින්දදා දන්නැ බන් මගේ ගොඩක් යාලුවෝ බැදලා සමහර අය බදින්න යන්නේ සමහර අය ආදරය කරනවා එත් මම තම කෙල්ලෙක් සෙට් කර ගන්න දගලනවා පුලුවන්නම් මට උබලා දන්නා විදිහාට කියපන්කො khomda කෙල්ලක් talk කරන්නේ කියලා මම ගැන කිව්වොත් මම කෙට්ටු කෙනෙක් උස 5.7 වගේ වැඩිය ලස්සනකුත් නැ බන් [/FONT]
yako uba witharada ketha apith kethi thamai bn




talk kanna deyak na , ehema oneth na 2 yr witra friendship ekak thiye nam
