උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මොකෙක්වත් අහලත් නෑ, එකෙක්ගෙන්වත් අහලත් නෑ :rofl: දැන්නම් මොකෙක් හරි එකෙක් හොයාගන්න ඕනේ බo:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ම්ම්, වෙන කොල්ලො ඉන්න නිසා බෑ කියපු වෙලාවල් තියෙනව. මම ඒක ගනන් කරලා නැහැ. මගෙන් අහපුවටත් මම බෑ කියල තියෙනව. කොහොමහරි දෙක තුනක් සෙට් වෙලත් තිබුන. ඇත්තම කිව්වොත් මට වැඩිකල් එෆෙයාර් එකක් තියාගන්න වෙලා නැහැ. කෙල්ලො ගැන තියෙන උනන්දුව ආසාව සෑහෙන්න අඩුයි. අන්තිමට ඒවා ඉබේම නැවතෙනව :sorry::sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම තාම එකෙක්ගෙන්වත් අහල නෑ :P
    10552535_273635529510058_362510398308491136_n.jpg

    ජේසොන් රූල්ස් වෛද්‍යතුමා හමුවන්න :dull:
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Mata kello 72k danata be qwa.. Awu 26i
    Mage phone eke T-1 idala T-72 wenakan phone numbers issra thibba.
    Dannam gama rata daala wena rataka inne.. Aya try karanne ne
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. ඇහුවා. කැමති නෑ කිවුවා.
    2. ඇහුවා. කැමති කිවුවා. boyfriend කර ගන්න නම් බෑ, කෙනෙකුට වචනේ දීලා ඉන්නේ, එයා පවු කිවුවා!
    3. අහුවා. කැමති වුනා. (now she is mine! :))
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මෙහෙමයි මචන් ඕකට වෙලාවක් එනවා එතකන් ඉවසල ඉදපන් කොච්චර දැගලුවත් ඒ වෙලාව එනකම් හරියන්නේ නැ.

    ehema hithala thama hemadama hitha hadagaththe ban,,eth paluwa thanikama deneddi mara dukai...balamuko..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ehema hithala thama hemadama hitha hadagaththe ban,,eth paluwa thanikama deneddi mara dukai...balamuko..

    owa maha dewalda ban.uba hodathanakat waren wada karagena. love karala badinna bariunoth hode ahinsaka kellek hoyan badala love karahan.love karala karala bandamath kisi gatiyk na:rofl:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    owa maha dewalda ban.uba hodathanakat waren wada karagena. love karala badinna bariunoth hode ahinsaka kellek hoyan badala love karahan.love karala karala bandamath kisi gatiyk na:rofl:

    ape cousin akka kenek marry kala proposal ekakin. wadi kayal ashraya nokara ikmanata marry kale. e aiya akkata wada aurudu 4k withara wadimaluth ekka. muladi nam kattiyata podi bayakuth thibbath dan e denna aurudu gaanak love karala ada heta marry karanna inna couple ekak wage innawa ban... :) :love:

    e nisai mn muladith kiwe ubata gedara ayatath poddak ida deela balapan kiyala oya parasthawak gana purasneta.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    පලවෙනි එකට බැහැ කිවුවා. ඒක තමයි මම කරපු ලොකුම ගොන්කම. :(
    දෙවනියට අහපු එකට හා කිවුවා. එක කරපු ගොන් කමකුත් නෙමෙයි. අනේ මන්දා... මටත් නොතේරෙන සංකීරණ හේතු නිසා එකත් දැන් නැහැ තමයි. :(

    ගණන් ගන්න එපා. වෙලාව අවහම හම්බවෙයි කෙනා.:)
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ,
    හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යාළුවා;16992939 said:
    මම තාම එකෙක්ගෙන්වත් අහල නෑ :P
    10552535_273635529510058_362510398308491136_n.jpg

    ado ehema kiyalath set un nathi seen ekk una ban ,mage waradda nisa ,,,
    mage first love eka