0 regrets, all the things happened made me who i am today. I'm strong and satisfied with myself 


Boru kiyanna epa0 regrets, all the things happened made me who i am today. I'm strong and satisfied with myself![]()
sira bng 20 21 nam duk una, passed that time now every experience matures you if you view it in the right angleBoru kiyanna epa
Joke bn karesira bng 20 21 nam duk una, passed that time now every experience matures you if you view it in the right angle
හොයලා බලන්න ඕනේ තමන්ගේ ලග වයසක මිනිස්සු ගැන දැම්ම හොයලා බලන්න. මැරුනට පස්සේ පසු තැවෙන්න වෙනවා නැත්නම්.ඇත්තටම උබලට ජීවිතේ තියන පසුතැවීම්, කළකිරීම් මොනාද?
Life එකේ අපි හැමෝටම පසුතැවීම් තියනවා!
අද්දැකීමත් එක්ක උබලා ඒවගෙන් අනිත් අයට දෙන උපදෙස මොකක්ද, තව එකෙක්ට ඒ දේ නොවෙන්න, හිතේ තියන ඕනිම දෙයක් ලියහන්!!
සිරා tread එකක් කොල්ලො වෙනුවෙන්!
mn kiwwe million da? 2 laks denna berida dath tika hadaaganna1. Lankwe gewal hadapu eka. (10mn wage kudu thama hadala na)
2. lankwe properties gatta eka. (30 mn wage kudu 6mn loan ekak tynwa thawa)
3. young age ekema AUS/NWZ wage try nokarapu eka.
Ai property useless da gatta1. Lankwe gewal hadapu eka. (10mn wage kudu thama hadala na)
2. lankwe properties gatta eka. (30 mn wage kudu 6mn loan ekak tynwa thawa)
3. young age ekema AUS/NWZ wage try nokarapu eka.
මේක නම් සිරා කතාව. පුලුවනි නම් දාන්නකෝ වික් එක ප්ලැන් කරන හැටි? කරන්නේ කොහොමද ප්ලැනින් එක? ෆෝකස් කරන්නේ කොහොමද?පසුතැවිම් නෙවෙයි, ජිවිතේ අත්දැකිම් වලින් කියන්නේ.
වැඩ කල්දාන්න එපා.
ජිවිතේ සති වලින් ප්ලැන් කරලා දිනපතා වැඩ කරන්න.නිකං ඉන්න එපා මොනාහරි හැමදාම කරන්න. පොතක් හරි අනිවා කියවන්න.
ඒ වගේම ජිවිතේ එකම එක ගෝල් එකක් වෙනුවෙන් සියලුම වැර විරිය සල්ලි නාස්ති කරන්න එපා.
ගෝල්ස් කිහිපයක් තියාගන්න.
අනවශ්‍ය තරම්, කරන්න බැරි කවාදවත් යථාර්ථයක් වෙන හින තියාගන්න එපා.
Owමේක නම් සිරා කතාව. පුලුවනි නම් දාන්නකෝ වික් එක ප්ලැන් කරන හැටි? කරන්නේ කොහොමද ප්ලැනින් එක? ෆෝකස් කරන්නේ කොහොමද?
ROi eka 50% bahala tynne bn..Ai property useless da gatta