උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඇත්තටම උබලට ජීවිතේ තියන පසුතැවීම්, කළකිරීම් මොනාද?

    Life එකේ අපි හැමෝටම පසුතැවීම් තියනවා!

    අද්දැකීමත් එක්ක උබලා ඒවගෙන් අනිත් අයට දෙන උපදෙස මොකක්ද, තව එකෙක්ට ඒ දේ නොවෙන්න, හිතේ තියන ඕනිම දෙයක් ලියහන්!!

    සිරා tread එකක් කොල්ලො වෙනුවෙන්!
    හොයලා බලන්න ඕනේ තමන්ගේ ලග වයසක මිනිස්සු ගැන දැම්ම හොයලා බලන්න. මැරුනට පස්සේ පසු තැවෙන්න වෙනවා නැත්නම්.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Sad Cry GIF by SpongeBob SquarePants
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    1. Lankwe gewal hadapu eka. (10mn wage kudu thama hadala na)
    2. lankwe properties gatta eka. (30 mn wage kudu 6mn loan ekak tynwa thawa)
    3. young age ekema AUS/NWZ wage try nokarapu eka.
    Ai property useless da gatta
     
    • Like
    Reactions: $onny

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පසුතැවිම් නෙවෙයි, ජිවිතේ අත්දැකිම් වලින් කියන්නේ.

    වැඩ කල්දාන්න එපා.
    ජිවිතේ සති වලින් ප්ලැන් කරලා දිනපතා වැඩ කරන්න.නිකං ඉන්න එපා මොනාහරි හැමදාම කරන්න. පොතක් හරි අනිවා කියවන්න.

    ඒ වගේම ජිවිතේ එකම එක ගෝල් එකක් වෙනුවෙන් සියලුම වැර විරිය සල්ලි නාස්ති කරන්න එපා.
    ගෝල්ස් කිහිපයක් තියාගන්න.
    අනවශ්‍ය තරම්, කරන්න බැරි කවාදවත් යථාර්ථයක් වෙන හින තියාගන්න එපා.
    මේක නම් සිරා කතාව. පුලුවනි නම් දාන්නකෝ වික් එක ප්ලැන් කරන හැටි? කරන්නේ කොහොමද ප්ලැනින් එක? ෆෝකස් කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: thesasindu

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේක නම් සිරා කතාව. පුලුවනි නම් දාන්නකෝ වික් එක ප්ලැන් කරන හැටි? කරන්නේ කොහොමද ප්ලැනින් එක? ෆෝකස් කරන්නේ කොහොමද?
    Ow