උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කුක්කුච්චය අවබෝදය තුල ඉබේම පහවෙලා යන බලයක්.කුක්කුච්චය තුලින් උපදින ද්වේශය මෝඩ කමේ ලක්ෂණයක්
     
    • Wow
    Reactions: Kolama and ChamodhK

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    ඉගෙනගන්න ඕනෙ කාලෙ වෙන පිස්සු නටල දැන් ඉගෙනගන්න ඔට්ටු වෙන එක.
    A/L worthless කියල හිතපු එක.
    සල්ලි හම්බ කරන්න ලේසියි කියල හිතපු එක
    හැමදේම තනියම කරන්න හදපු එක
    එක ගෝල් එකක් තියාගත්තෙ නැති එක
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පරපුරක් විදියට ලොකුම පසුතැවිල්ල තමයි-

    අපිට කලින් දූපතේ හිිටිය නාකි හුත්තලා බහුතරය ආතල් එකේ හිටියා මිසක් ඊලග පරම්පරාවට රටක් ඉතුරු කරන්නෝන කියලා නොසිතා කටයුතු කිරීම.

    ඔය පගයලාගේ ජන්ද අයිිතිය අහෝසි කරන්න ඕන

    තොපි ඒ වගේ ඊලග පරම්පරාවෙන් බැනුම් අහන්නෙ නැති විදියට වැඩක් කරපල්ලා...
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    1. Investing money management දැනගෙන හිටියනම් මිට වඩා දෙයක් කරගන්නවා .
    2. අවුරුදු 10 කලින් trading ඉගෙන ගත්තේ නැති එක. යාලුවෙක් කිව කම්මැලි හින්ද කරේ නැහැ උගේ net worth එක 6M USD දැන්
    3.මිනිස්සු විස්වාස කරපු එක. ගොඩක් අය ඇරිය අරිල්ලක් නැති වෙන්න
    4. හිත හොඳ හින්ද සල්ලි නයට දුන්න එක. හම්බෙන්න තිබ්බ්බ chance හරිම අඩුයි . ඕව ඉස්සර මිනිස්සු කියල තියෙන්නේ නිකන් නෙවෙයි.
    5. Mail එකක් draft තිබිල වෙලා business deal එකක් මග හැරුණු එක . ඒක තිබ්බනම් ලංකවේ ලොකුම exporter කෙනෙක්
    6. ගොඩක් chances ඇවිල්ල තිබ්බ SX කරන්න ප්‍රතිපතති හින්ද නොකරපු එක :D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    1.A/L වලට වැරදි සබ්ජෙක්ට්ස් තෝරා ගැනීම
    2.English හදා ගන්න ප්‍රමාද වීම. හොඳ ජොබ්ස් කීපයක්ම මිස් උනා ඉන්ටර්විව් වලදි ඉංග්‍රිසි දුර්වල නිසා
    3.දෙමව්පියන්ට හිතේ හැටියට සළකාගන්න බැරිවීම. ඒ දෙන්නා තාම ජීවතුන් අතර නිසා තාමත් ෆුල් ට්‍රයි එකක් දෙනවා උපරිමයෙන් සළකන්න.
    4.2008 දි විතර ඔසි හෝ කැනඩා පැනගන්න චාන්ස් එකක් තිබිලත් පැන නොගත්ත එක
    5.
    6.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මේක නම් සිරා කතාව. පුලුවනි නම් දාන්නකෝ වික් එක ප්ලැන් කරන හැටි? කරන්නේ කොහොමද ප්ලැනින් එක? ෆෝකස් කරන්නේ කොහොමද?

    ඉදිරි පැය 2ක තුල මම ⁣පොස්ට් එකකින්ම කියන්නම්. එතකොට අපිට හරියට ඒක ගැන විතරක් සංවාද කරන්න පුලුවන්
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ගොඩක් දේවල් තියෙනවා ඒවායින් ගොඩක් පාඩම් ඉගෙනගත්තා එත් සමහර පාඩම් ඉගෙනගැන වැඩක් නැහැ. ජීවිතේට එක අවස්තාවයි එන්නේ 🥲