උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    මට කැමැත්තෙන් හිටපු කෙල්ලට බෑ කියල වෙන කෙල්ලෙක් පස්සෙ ගියපු එක...
    මටත් මෙහෙම scn එකක් තියේ
    උබට මොකත්ත උනේ
    මං ඒ කෙල්ලට කැමති වෙන්නත
    But my feelings are low on her ඒකයි මට තියෙන අවුල
     
    • Like
    Reactions: Gunther

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    මටත් මෙහෙම scn එකක් තියේ
    උබට මොකත්ත උනේ
    මං ඒ කෙල්ලට කැමති වෙන්නත
    But my feelings are low on her ඒකයි මට තියෙන අවුල

    Api kamati kello apita kamati na.
     
    • Like
    Reactions: ExamHe

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අම්මා අසනීප උන වෙලාවෙ තාත්තගෙ මතේට වැඩකරපු එක

    මම දන්න එකෙක්ගෙ අම්මා නැතිවුණා තාත්තගේ පණ්ඩිතකම් නිසා.
    නාකි උන්ට තීරණ ගන්න දෙන්න හොඳ නෑ. උන් දොස්තරලට වඩා දන්නවා කියලා හිතාගෙන ඉන්නේ.
    හරි වෙලාවේ ඔපරේෂන් එකට නොගෙන වැනි වැනි හිටියා.
    උගේ තාත්තට බැනලා වැඩකුත් නෑ, හැට පැන්නාම මොලේ කරවෙලා ෆියුස් ගිහින් ඉවරයි. හදන්න බෑ.
    ළමයි ලොකු උනාම ඒවා තේරුම් අරගෙන පවුලෙ බර වගකීම අතට අරගන්න ඕන.
    අපි ඉතින් නාකින්ට බලේ දෙන උන් නේ 😄

    මේක අහලා බලහල්ලා!



    මූ එල බුවෙක්
    රටට වැඩක් ඇති පොරක් 😍
    ------ Post added on Jul 20, 2024 at 3:26 PM
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,879
    4,281
    113
    මටත් මෙහෙම scn එකක් තියේ
    උබට මොකත්ත උනේ
    මං ඒ කෙල්ලට කැමති වෙන්නත
    But my feelings are low on her ඒකයි මට තියෙන අවුල
    මටත් ඒකම තමා බං
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,942
    2,130
    113
    colombo
    01. තාත්ත, අක්ක ඵපා කිියද්දි, බෙන්තර ගගේන් ඵහා ගු ගොඩක් බැදගත්ත ඵක
    Sirawatama bn Dakune un ekka rassawakwath karanna ba, Yaluwek unath un dakune nm hoda kalpanawen parissamen ashre karanna one. (Ashre kare nathath kamak na) Mama nam Athdakeemen dannawa un gana
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Sirawatama bn Dakune un ekka rassawakwath karanna ba, Yaluwek unath un dakune nm hoda kalpanawen parissamen ashre karanna one. (Ashre kare nathath kamak na) Mama nam Athdakeemen dannawa un gana
    තනිකර සක්කිලි ජාතියක්
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,410
    113
    kandy
    ඇත්තටම උබලට ජීවිතේ තියන පසුතැවීම්, කළකිරීම් මොනාද?

    Life එකේ අපි හැමෝටම පසුතැවීම් තියනවා!

    අද්දැකීමත් එක්ක උබලා ඒවගෙන් අනිත් අයට දෙන උපදෙස මොකක්ද, තව එකෙක්ට ඒ දේ නොවෙන්න, හිතේ තියන ඕනිම දෙයක් ලියහන්!!

    සිරා tread එකක් කොල්ලො වෙනුවෙන්!
    Not taking actions🤕

    Pattama regret ekak. Hithuwata ewa karapu nathi eka
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    hena kaalayak aulen hitiya mata kamathi kellata kamathi une nathuwa. passe eya marry kara...

    mata habai passe eeta wada hoda kenek hambuna... dan math happily married. e girl kohe innawada danne na. dan nam mathak wennema nathi tharam... dan nam e gana kisima pasuthaweemak na.


    yaaluwo kiyaagena eka ekaata naya dunna eka. laksha gaanak paadu wela athi... dan nam ekekta wath mokata wath naya denne na