උබලට ඩයරි හම්බුනාද මේ පාර

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    Apita nam hamba wuna. Umbalata kohenda mewa lol.

    yCCoHNG.jpg


    gJgoO2T.jpg


    FAO5hNw.jpg
    උබ ජනාධිපති ලේකම් කාර්යාලෙද වැඩ? :baffled: :baffled: :baffled:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අලුත් අවුරුද්දට උබලට ඩයරි හම්බ වෙන්නේ නෑ කියන්නේ,
    ඩයරි හම්බ වුනත් ඒක ඉවර වෙනකන් ලියන්න තරම් කාලයක් ජීවත් වෙන්නේ නෑ කියන එක.
    දැන් දැන්ම උබලගේ දේපල ඉඩකඩම් රජයට පවරලා පිනක් දහමක් කරගනිල්ලා.

    මූසලී :(


    dav.jpg


    ඕනිද ගමක තියනවා

    දියන්කො මචන් ලොකු එකක් තියේනම්... :(

    Apita nam hamba wuna. Umbalata kohenda mewa lol.

    yCCoHNG.jpg

    දියන්කො යකො මටත් එකක් :growl::growl: :(


    නෑ බන් මේ පාර. සල්ලිවලට ගත්තා එකෙක් තාත්තට.. වෙනදට ඔෆිස් එකෙන් කැලැන්ඩර් 7‍යි ඩයරි 5 යී
    මේ පාර කැලැන්ඩර් විතරයී. බැන්කු වලින් දෙන පොඩි ඒවනම් කොහොමත් වැඩක් නෑ බන්.
    ඒක ඇත්ත මචන්
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මේ පාර ඩයරි සෙට් උනාද උබලට. මට තාම සෙට් උනේ නෑනෙ එකක්වත්. මට හම්බුන හොඳම ඩයරිය සෙට් උනේ මම පළාත් සභාවෙ ට්‍රේනින් හිටියා ටෙක් එකෙ කොර්ස් එකකට. ඒ කාලෙ දුන්නා ඒක මාර වටින විදිහට හදලා තිබ්බෙ . ලියන්න දුකයි. :lol: කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනා දෙන ඒවා තමා හම්බුනෙ. මේ පාර ඒකවත් නෑ :lol:
    Yes but wena kenekgen. Eyata size dekakin dekak, ekama sponsor lol
    Me sare IT company wara hara anith thanwala diary, hampers thiya calendar ekakwath nathi tharam
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,811
    113
    Kandy
    ජනවාරි මාසෙ මුල් සතියෙ දෙකේ වගේ එක එකාගෙන් හම්බෙනවා බන් ඇවිල්ලා පෙට්ටි පිටින් දීලා යන්නේ
    අනෙ මටත් එකක් දෙන්නකෝ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කම්පැණි වලින් බජට් කපලද කොහෙද, හෙන චුට්ටි ඒව තියෙන්නෙ.

    ඩයරිනං හම්බවුණා. හැම පාරම කාට හරි දෙනව. මට වැඩක් නැති හින්ද,
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ පාර ඩයරි සෙට් උනාද උබලට. මට තාම සෙට් උනේ නෑනෙ එකක්වත්. මට හම්බුන හොඳම ඩයරිය සෙට් උනේ මම පළාත් සභාවෙ ට්‍රේනින් හිටියා ටෙක් එකෙ කොර්ස් එකකට. ඒ කාලෙ දුන්නා ඒක මාර වටින විදිහට හදලා තිබ්බෙ . ලියන්න දුකයි. :lol: කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනා දෙන ඒවා තමා හම්බුනෙ. මේ පාර ඒකවත් නෑ :lol:
    සල්ලි දීලා ගත්තෙ. කැලැන්ඩර් ටිකක් ලැබුනා නිකං අපායට පෝස්ටර් ගහනවා වගේ ප්‍රින්ට් කරපු
     
    • Like
    Reactions: NRTG