උබලට ඩාන්ස් කරන්න පුලුවන්ද

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    පාර්ටි එකකදි නොසිතූ විදියට කෙල්ලෙක් ඩාන්ස් කරන්නවත් කතා කලොත් කොහොමද :baffled:

    ඩාන්සින් බැරි එකෙක්ට වුනත් පාර්ටි එකකදි ෂේප් වෙන්න පුලුවන් ඩාන්සින් මෙතඩ් මොනාද මචන්?
     
    • Haha
    Reactions: ChoronaSottiya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,157
    113
    1. ගුලියක් සාක්කුවේ දාගෙන ඵලයන්

    2. පොඩියට ජොයින්ට් එකක් ඔතලා පර්ස් එකේ දාගෙන ගිහින් වොෂ් රූම් එකේ තියන් ගහපන්
     
    • Wow
    Reactions: PrameshD.12

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    funny dancing GIF


    sacha baron cohen dancing GIF


    sacha baron cohen party hard GIF
     
    • Haha
    Reactions: PHBhagya

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,963
    113
    Colombo
    කකුල් දෙක එහෙටයි මෙහෙටයි කරල ජාමෙ බේරගන්න පුලුවං.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    මම නටයි ගෑනුංගෙ පදේට....

    මම පාටි වල නටන්නෙ නෑ. නටන්නත් බෑ. එක පාරක් වෙඩිමක ගිහින් ඉන්න අස්සෙ, අඳුරන කෙල්ලෙක් ඇවිත් "යං අනේ ඩාන්ස් කරන්න...." කියල, මාව නටන්න ඇදගෙන ගියා....
    ෆ්ලෝ එකට ගිහින් පොඩ්ඩක් දෙපැත්ත වැනිල, කෙල්ල අහක බලනකල් ඉඳල මම මාරුවෙලා ආව....😅😅
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඒකට තමයි සුමිහිරි පානේ තියෙන්නේ.කව්ද බන් හොද සිහියෙන් ඕව නටන්නේ.මට නම් හෙනම කම්මැලි