උබලට තියන 'ගුප්ත බල' මොනවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    57,725
    146,698
    113
    එකමත් එක රටක
    No Idea Idk GIF by goodfortunesonly
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    500
    387
    63
    මට තියෙනවා 360 view එකක්. කව්රු හරි මගේ පිටිපස්සේ ඉඳන් හරි මට නොපෙනෙන තැනක ඉඳන් හරි මන් දිහා බලන් හිටියොත් මට ඒක දැනෙනවා
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    508
    63
    Panadura
    අපේ ජීවමාන දෙවියන් වහන්සේටනම් තිබිලා තියනවා පයිය වටේ ඇට දෙක ඔතන්න පුලුවන් හැකියාවක්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,609
    27,325
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕලෙවල් කරන කාලේ ගෲප් ක්ලාස් එකකට කෙල්ලෙක් ආව. එයා තමයි අපිට දුකට සැපට හිටිය එකම ගෑනු පරානේ. පස්සේ එයා බැඳලා රට ගිහින්. කිසිම විදියකින් හොයාගන්න බැරිවුනා. ළඟදී දවසක කවදාවත් නැතිව එයාව හීනෙන් දැක්කා පන්තියේ ඉන්නවා. මම වයිෆ්ටත් කිව්ව සීන් එක. විනාඩි දෙක තුනක් යන්න ඇති මෙන්න එයා කෝල් කරනවා😳
    එයා ලංකාවට ගිහින් උගන්නපු සර්ව හම්බෙලා මගේ නොම්මරේ හොයාගෙන එතනදීම කතාකරේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,648
    113
    32
    Kalutara
    Gut feeling, INTUITION ඔව්වා තමා මට තියෙන්නෙ. ෆැක්‍ට්ස් එක්ක අනාගතේ බලතැහැකි.
    ලඟදි දවසක ළඟ පාත පොරක් පාරේ යනවා දැක්කා ෆෝන් එකෙන් කතා කර කර. සතියේ දවසක මොකද පොර වැඩට ගිහිල්ලා නැද්ද කියල හිතුව මම. එහෙනම් ජොබ් එකට කෙල වෙන්න ඇති සමහර විට. අඩමානේ තමා ජොබ තියෙනවා කියල කිව්වේ කලින් ඉඳන්. ජොබ් එක නෑ කියන්නේ සල්ලි නෑ. සල්ලි නෑ කියන්නේ බොහෝදුරට මගේන් අද හෙටම සල්ලි ඉල්ලන්න සම්භාවිතාවක් තියෙනවා. ඔන්න ඔහොම හිතුවා ඒ වෙලාවේ.

    එදා හවසම පොර කෝල් කරලා 6000ක් ඉල්ලුවා. මම නෑ කිව්වා.. 😪

    ඔච්චර logical හිතන්න පුළුවන් මම තමා අර ගෑනිගේ mind game වලට අහුවෙලා හිටියේ. 😫
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    3,180
    5,501
    113
    Earth
    ලඟදි දවසක ළඟ පාත පොරක් පාරේ යනවා දැක්කා ෆෝන් එකෙන් කතා කර කර. සතියේ දවසක මොකද පොර වැඩට ගිහිල්ලා නැද්ද කියල හිතුව මම. එහෙනම් ජොබ් එකට කෙල වෙන්න ඇති සමහර විට. අඩමානේ තමා ජොබ තියෙනවා කියල කිව්වේ කලින් ඉඳන්. ජොබ් එක නෑ කියන්නේ සල්ලි නෑ. සල්ලි නෑ කියන්නේ බොහෝදුරට මගේන් අද හෙටම සල්ලි ඉල්ලන්න සම්භාවිතාවක් තියෙනවා. ඔන්න ඔහොම හිතුවා ඒ වෙලාවේ.

    එදා හවසම පොර කෝල් කරලා 6000ක් ඉල්ලුවා. මම නෑ කිව්වා.. 😪

    ඔච්චර logical හිතන්න පුළුවන් මම තමා අර ගෑනිගේ mind game වලට අහුවෙලා හිටියේ. 😫
    ඕක නෝමල්. කෙල්ලො ගැන සොක්‍රටීස් කියල තියන ඒව බලපන්කො
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,466
    2,303
    113
    උබල නිකන් හරි කල්පනා කරල බැලුවද උබට ලැබිල තියන ගුප්ත අත්දැකීම් ගැන? නැත්තන් උබ ඒවට අවධානයක් දෙන් නැද්ද?

    + කවුරු හරි මැරෙන්න කලින් දවසෙ සමහර විට හීනෙන් පේනවා..

    + එක්කො කවුරු හරි ගැන මතක් කරනකොටම ඒ කෙනා ගෙදරට එනවා..

    + ගොඩක් සමීප කෙනෙක් කරදරේක ඉද්දි ඉඟියක් හරි එනවා

    මන් මේ නිකන් ඉතාම සරලම උදාහරණ ටිකක් කිව්වෙ හැමෝටම එක පාරක් හරි වෙලා තියන දේවල්..


    මේවට විද්‍යාත්මක ව කතන්දර ගොතන්න පුලුවන් ඕනෙ තරම්. උඩු සිත යටි සිත, subconscious mind, thought waves එක්ක. හැබැඉ එතනින් එහා දෙයක් තියනවා කවුරු කොහොම කිව්වත්.


    උබලට උබලගෙ සිතිවිලි වැඩ කරන පරාසය ගැන සීමා පණවලා තියෙන්නෙ..


    මට ගස්වලින් ශක්තිය අවශෝෂණය කරන්න පුලුවන්.. හැම ගහකින්ම බෑ.. එහෙම ගහක් දුර තියල දැක්කත් අදුරගන්න පුලුවන්.

    ගස්වලත් තියනවා ගැහැණු ගස් සහ පිරිමි ගස්.. බොරුනම් ගොවියෙක්ගෙන් අහල බලපන්.

    ඔතනිනුත් එහාට ගියපු තව තව දේවල් තියනවා..


    තව මන් දන්න කෙකෙන් ඉන්නවා මනුස්සයෙක් දිහා බලපුවා තිබුන/තියන ලෙඩ කියන්න පුලුවන්. හරියට scan එකක් කරල බැලුව වගේ.. උබට එහෙම අය මුණ ගැහෙන් නැත්තෙ උබේ අභ්‍යන්තරයෙන් එහෙම දේවල් දැඩිව ප්‍රතික්ශේප කරන්න උබ පුරුදු වෙලා ඉන්න හින්දා..


    තව සුලබ දෙයක් තමයි උබ මොකක් හරි ප්‍රශ්නෙක ඉද්දි කොහෙන්වත් නැති උත්තරයක් එන එක..

    සයන්ස් විතරමයි හැම දේම කියල හිතන් ඉන්න උන්ට උදාඅහරණයක් දෙන්නම් මේකට.

    දහනව වන ශතවර්ෂයේ ජර්මානු රසායන විද්‍යාඥයෙක් හිටියා August Kekulé කියලා. A level organic chemistry වලත් මූ ගැන උගන්වනවා. පොර ගේමක් දෙනව බෙන්සීන් වලයෙ රසායනික ව්‍යුහය අදින්න..ඒත් ඒක පොරට හිතා ගන්න බැරි වෙනවා. ඕක ගැන හිත හිත ඉද්දි එයා හීනයක් දැකල තමයි ඕක හොයාගන්නෙ. එයා කියන්නෙ සර්පයෙකු තම වලිගය අනුභව කරනවා හීනෙන් දැඛ්කා කියලා. ඊට පස්සෙ ඒ අනුව බෙන්සීන් වල මුදු ව්‍යුහය ඇඳල බැලුවා කියලා. ශඩාස්‍ර හැඩේට බෙන්සීන් ඇඳල තියනව දැකල ඇති සයන්ස් කරෙ නැති උන් පවා. . ඉතින් පොර එච්චර මීටරයක් වෙලත් අර දැක්ක හීනෙ තිබුන දේ apply කරල බැළුවා..මොකද ඔය ලොකු දේවල් දිනපු මිනිස්සු ඔය රහස දන්නවා..ඒ ගොල්ලො හැම වෙලේම අසීමාන්තිකව හිතන අය සහ විශ්වාස කරන අය. ඒ ගොල්ලො දන්නවා මොළයෙන් එහාට ගිය දැනුම් ප්‍රභවයක් තියනවා සහ ඒක ඇක්සස් කරන්න පුලුවන් කියලා.

    නිකොලා ටෙස්ලත් මෙහෙම කියල තියනවා. "If you want to find the secrets of the Universe, think in terms of energy, frequency and vibration."


    තවත් ඔහොම එක එක ගුප්ත experience තියන උන් ඕනෙ තරම් ඉන්නවා.


    ඒත් එහෙම හැමෝම එක්ක කියන් නෑ කියද්දි ඒක සම්මත රාමුවේ ඉන්න උන්ට තේරෙන් නැති නිසා සහ කිව්වට වැඩක් නැති හින්දා..

    මන් මේක ත්‍රෙඩ් එකක් දැම්මෙ එකෙක් දෙන්නෙක් හරි මේක දැකල උබව හිර කරල තියන program එකෙන් ඒලියට යයි කියල හිතලා. එතකොට උබට ජීවිතේ ගොඩක් ලේසි වෙනවා.ආයාසයකින් තොරව ජීවත් වෙන්න පුලුවන් වෙනවා මොකද උබ පිටිපස්සෙන් තියන ඒ සපෝට් එක උබ යූස් කරන්න දන්න හින්දා.

    public කියන්න බැරිනම් තව ඔහොම ඒව පුලුවන් උන් මට pm එකක් දාපන් තව එකෙක් දෙන්නෙක් හරි ඇති කියල හිතනවා..
    මේවා සාමාන්‍ය දේවල් කියලා මන් හිතන් හිටියෙ යකොව්
     
    • Like
    Reactions: NRTG and Flappybird

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,563
    113
    මම හීන මතක් කරන්න යන්නෙ නෑ ,
    උවමනාවෙන්ම අමතක කරනවා ,
    දැන් පේන්නෙත් නැද්ද කොහෙද,
    one less thing to worry about
     
    • Like
    Reactions: sahan50 and NRTG

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,619
    1,648
    113
    Stockholm
    ආකර්ෂණ නීතිය නම් ටිකක් ඇත්ත වගේ වෙනවා නේද.? මටත් හිතෙන්නේ මනසින් අපිට මොකක් හරි බලයක් නිපදවන්න පුලුවන් ඇති කියලා.බුදුහාමුදුරුවොත් කියනවා එක තැනක. mind is everything, what you think you become කියලා.

    http://The Secret (2006) >> මේ කතාවෙත් කියන්නේ ඒ ගැන.අපි දෙයක් උනා වගේ පරිසරයක් මවාගෙන ඒ පරිසරයේ ඉන්නවා වගේ හිතනකොට ඒ පරිසරය හැදෙනවා කියලා තමයි කියන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    57,334
    1
    38,880
    113
    මට පුලුවන් පූසො බල්ලො ටක් ගාල යාලු කරගන්න
    පොඩි ලමයින්වත් එහෙමයි :)
     
    • Wow
    Reactions: Mr.dark

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,130
    3,868
    113
    මට පුලුවන් පූසො බල්ලො ටක් ගාල යාලු කරගන්න
    පොඩි ලමයින්වත් එහෙමයි :)
    ටොෆී දීලා පොඩි කොල්ලො ගහනවලුනේ 😵😵😵
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,029
    5,973
    113
    ඕලෙවල් කරන කාලේ ගෲප් ක්ලාස් එකකට කෙල්ලෙක් ආව. එයා තමයි අපිට දුකට සැපට හිටිය එකම ගෑනු පරානේ. පස්සේ එයා බැඳලා රට ගිහින්. කිසිම විදියකින් හොයාගන්න බැරිවුනා. ළඟදී දවසක කවදාවත් නැතිව එයාව හීනෙන් දැක්කා පන්තියේ ඉන්නවා. මම වයිෆ්ටත් කිව්ව සීන් එක. විනාඩි දෙක තුනක් යන්න ඇති මෙන්න එයා කෝල් කරනවා😳
    එයා ලංකාවට ගිහින් උගන්නපු සර්ව හම්බෙලා මගේ නොම්මරේ හොයාගෙන එතනදීම කතාකරේ.
    telepathy