උබලට තියන 'ගුප්ත බල' මොනවද?

mag123

Well-known member
  • Jan 20, 2008
    5,224
    1,561
    113
    මට පුලුවන් පූසො බල්ලො ටක් ගාල යාලු කරගන්න
    පොඩි ලමයින්වත් එහෙමයි :)
    යාලු කරගන්න
    පොඩි ලමයින්වත් එහෙමයි.
    That's not a good thing since you are more than 40 years old and unmarried
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    524
    975
    93
    බලයක් නම් නෑ බන්.

    හැබැයි මගේ සමහර සිතිවිලි සහ මගේ සමහර ක්‍රියාවන් වලින් (ඒවාට කිසිම විදියක අදාලත්වයක් නොවෙන) ඉදිරි දින කීපයක සිද්ද වෙන සිදුවීම් වලට යම් බලපෑමක් කරන්න පුලුවන් කියලා දන්නවා.

    දැන් මේක කියවන උඹත් මේකට මූන දෙන එකෙක්නම් මට PM එකක් දාපන් ටක් ගාල. උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ මන් මේ වටෙන් කිව්වෙ මොකද්ද කියලා.:yes::(

    මේක මම විශ්වාස කලේ නෑ මුල් අවුරුදු කීපෙදි. coincidence or placebo effect කියලා හිත හදාගත්තා.
    පස්සෙ මට ලන්කාවෙන් පිට මේ අත්දැකීමට මූන දෙන අය සිය ගානක් හම්බ උනා.

    පහු ගිය අවුරුදු 18 ක් වගේ කාලය තුල ජීවිතේ වැරදි තීරණ අරන් ජීවිතේම අපායක් උනා මේ නිසා.

    මටනම් තාම මේක වෙන විදිය හරි පැහැදිලි කිරීමක් හොයාගන්න බැරි උනා. පිටරට සෙට් එකනම් ආගම සහ තව Pseudoscience පැහැදිලිකිරීම් වලින් මේක වෙනවා ඇති කියලා කියනවා.

    vj9uf1f1utt41.jpg
     
    Last edited:
    • Wow
    Reactions: sahan50

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,091
    6,141
    113
    Godak welawata kellek wa lesiyen set karaganna puluwan.. tharaha nowi boru nokia sex karala ayin wennath puluwan. eath dan karanne na.
     
    • Like
    Reactions: sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,759
    1
    89,890
    113
    32
    Kalutara
    බලයක් නම් නෑ බන්.

    හැබැයි මගේ සමහර සිතිවිලි සහ මගේ සමහර ක්‍රියාවන් වලින් (ඒවාට කිසිම විදියක අදාලත්වයක් නොවෙන) ඉදිරි දින කීපයක සිද්ද වෙන සිදුවීම් වලට යම් බලපෑමක් කරන්න පුලුවන් කියලා දන්නවා.

    දැන් මේක කියවන උඹත් මේකට මූන දෙන එකෙක්නම් මට PM එකක් දාපන් ටක් ගාල. උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ මන් මේ වටෙන් කිව්වෙ මොකද්ද කියලා.:yes::(

    මේක මම විශ්වාස කලේ නෑ මුල් අවුරුදු කීපෙදි. coincidence or placebo effect කියලා හිත හදාගත්තා.
    පස්සෙ මට ලන්කාවෙන් පිට මේ අත්දැකීමට මූන දෙන අය සිය ගානක් හම්බ උනා.

    පහු ගිය අවුරුදු 18 ක් වගේ කාලය තුල ජීවිතේ වැරදි තීරණ අරන් ජීවිතේම අපායක් උනා මේ නිසා.

    මටනම් තාම මේක වෙන විදිය හරි පැහැදිලි කිරීමක් හොයාගන්න බැරි උනා. පිටරට සෙට් එකනම් ආගම සහ තව Pseudoscience පැහැදිලිකිරීම් වලින් මේක වෙනවා ඇති කියලා කියනවා.

    vj9uf1f1utt41.jpg
    තේරුනේ නෑ.. 🙄
     
    • Like
    Reactions: sahan50 and libero

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    462
    423
    63
    එක පාරක් මට මතකයි ඔය සිරි සමන්තබද්ද්‍ර කියන හාමුදුරුවො ඉස්සර පිටිදූවේ සිරිදම්ම කියල ඉද්දි අපේ නැන්ද neth fm එකේ සිත් නෙත් අසපුව ද මොකද්ද කියල ගියපු වැඩ සටහනක බන අහනව. ඒ කාලෙ ඔය හාමුදුරුවො කියල තිබ්බ රහතන් වහන්සේලට අනිත් මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුලුවන්ලු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රහතන්වහන්සේලාට නීතියක් දාල තිබ්බලු අනුන්ගෙ හිත් කියවන්න තහනම් කියල (හේතුව තමයි, ඒ මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වයට හානි වෙනව කියල).

    දැන් ඒ හාමුදුරුවො ම රහත් වෙලා කියල කිය වනව නේ. ඒ උනාට දැන් කියනවා රහත් උන පලියට අනුන්ගෙ හිත් කියවන ඒවා, අහසින් යන ඒව වගේ දේවල් කරන්න බෑලු කියල දැන් කියනව. එක්කො ඒ කාලෙ කියපුව බොරු වෙන්න ඕනෙ, නැත්තන් දැන් කියන ඒව බොරු වෙන්න ඕනේ.

    දවසක් මම වෙන හාමුදුරුවො කෙනෙක් ගෙන් අහුවා ඔය ටෙලිපති සීන් එක ගැන එතකොට ඒ හාමුදුරුවො කිව්ව අනුන්ගෙ හිත් කියවනව වගේ දේවල් ගොඩක් ඔය දේවාල දාගෙන කරන උන්ටත් කරන්න පුලුවන් ලු. ඒකලු අපි ගිහාම අපි ගැන හැම දෙයක් ම දන්නව වගේ කියවන්නෙ.
     
    දැන් ඌ ගේම ගහන්නෙ බොරු මචන් කියන්නෙ ගොඩක්.
    පොර දැන් ඉහල ලෙවල් එකේ එකේ සල්ලි තියෙන ඉගෙනගත්තු දායකයො හාවා කරන් සල්ලි හොයන සීන් එකේ ඉන්නෙ!
     
    • Like
    Reactions: Mr.dark and DXB2021

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    ඔය ගුප්ත බල තියන එවුන්ගෙන් අහන්නේ. ඔය පොඩි පොඩි මනෝ විකාර සීන් ඇරුනම උඹලට හැබෑ ලෝකයේ මොනව හරි මවන්න, හොල්ලන්න වගේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුලුවන් අය ඉන්නවද?
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,040
    428
    83
    වලස්ගුහාව.
    ඔය ගුප්ත බල තියන එවුන්ගෙන් අහන්නේ. ඔය පොඩි පොඩි මනෝ විකාර සීන් ඇරුනම උඹලට හැබෑ ලෝකයේ මොනව හරි මවන්න, හොල්ලන්න වගේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුලුවන් අය ඉන්නවද?
    ඔය වගේ ගුප්ත බල තියෙන අයට ඒක පෙන්වන්න උවමනාවක් නෑ. මොකද පෙන්නුවා කියල මිනිස්සු විස්වාස කළා කියල උන්ට ඒ ගැන ගානක් නැ. අනික බන් මල් පෝච්චියක් වගේ දෙයක් එහාට මෙහාට කරන්න පොල් ගෙඩියක් බිඳින්න ගේට්ටුවක් අරින්න වහන්න වගේ දෙයකට අච්චර මහන්සියෙන් අමාරුවෙන් ගුප්ත බලයක් ගන්න ඕන නැනේ. ඒවා ගුප්ත බල තිබ්බත් තියන උන් කරන්නේ අපි කරන විදියටම තමයි. මේ ඉතින් මගේ අදහස. :rolleyes:
     
    අදහස් වලින් වැඩක් නෑ. මනෝ විකාර පේන එවුන් ඇරෙන්න එහෙම ඇත්තටම හැකියාවක් තියන අය ඉන්නවද කියල බැලුවෙ.
     
    • Like
    Reactions: Mr.dark

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    462
    423
    63
    දැන් ඌ ගේම ගහන්නෙ බොරු මචන් කියන්නෙ ගොඩක්.
    පොර දැන් ඉහල ලෙවල් එකේ එකේ සල්ලි තියෙන ඉගෙනගත්තු දායකයො හාවා කරන් සල්ලි හොයන සීන් එකේ ඉන්නෙ!
    ඔව් ඔව් මචන්, උබ අහල තියෙනව ද බුදුහාමුදුරුවො වගේම හිටපු රහතන් වහන්සේ කෙනෙක් ගැන, ඒ රහතන් වහන්සේ රහත් උනාට පස්සෙ දේශනා කරාලු. මම පැවිදි වෙලා දවස් 7යි මිනිස්සුන් ගෙන් පිනට කෑවෙ කියල. ඒ කියන්නෙ මහන වෙලා දවස් 7න් මර්ග ඵල ලබල රහත් උනා කියන එක.
    සිරි සමන්ත බද්ද්‍ර බලපන්කො. පොර වගා කරන එක ගැන හැම වෙලාවෙම කියන්නෙ උට මිනිස්සුන්ගෙන් නයට කන්න ඕනෙ නැල්ලු ඒ හන්ද ලු වගා කරගෙන ලු කන්නෙ කියල. ඒ වගේ දෙයක් කියන කොටම තේරෙන්න ඕනෙ මූ රහත් වෙලා නෑ කියන එක.
     
    • Like
    Reactions: Capak Gamuthe

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,916
    113
    Nugegoda
    ඔය ගුප්ත බල තියන එවුන්ගෙන් අහන්නේ. ඔය පොඩි පොඩි මනෝ විකාර සීන් ඇරුනම උඹලට හැබෑ ලෝකයේ මොනව හරි මවන්න, හොල්ලන්න වගේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුලුවන් අය ඉන්නවද?
    හොල්ලන්න පුලුවන් හරිම ගුප්තයි හොල්ලනකොට ලොකුවෙනවා. මම හිතන්නෙ මේක මට විතරක් තියෙන බලයක්. :yes: :yes:
     
    • Haha
    Reactions: AnuradhaRa