උබලට නාන්න කොච්චර වෙලා යනවද

EVC

Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    නාන්නේ නැතිව ගැනී ඉන්න කොට කිහිල්ලේ සුවද කොහොමද
    උබලට නගින්නේ නැද්ද එතකොට 🤗
     

    AnuradhaRa

    Well-known member
  • නාන්නේ නැතිව ගැනී ඉන්න කොට කිහිල්ලේ සුවද කොහොමද
    උබලට නගින්නේ නැද්ද එතකොට 🤗
    අපිට කොයින්ද ගෑනු

    අනික කිහිල්ල ඉඹින්න තරං සුපිරි කෑල්ලක් වෙන්නෝනෙ

    යනව බං නාන්න. ඉන්න බෑ රස්නෙයි ඇගවල් ඇලෙනව වගේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    1 hour. මුලින් දාඩිය යන්න නාගන්නවා. ඊට පස්සේ ෂැම්පූ ගාල නානවා. ඊට පස්සේ ෆේස්වොශ් එක ගාල නානවා. ඊට පස්සේ ඇඟේ කොටස් කොටස් වලට වෙන වෙනම බොඩි වොශ් එක ගගා නානවා. කොහොමත් පැයක් විතර යනවා
     
    Last edited: