උබලට නාන්න කොච්චර වෙලා යනවද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    අපිට කොයින්ද ගෑනු

    අනික කිහිල්ල ඉඹින්න තරං සුපිරි කෑල්ලක් වෙන්නෝනෙ

    යනව බං නාන්න. ඉන්න බෑ රස්නෙයි ඇගවල් ඇලෙනව වගේ
    සැප සැප ඉතින්, අපි ඉතින් තැම්බි තැම්බි ඉදලා වැඩ ඇරිලා ගෙදර යද්දි ටැන්කියේ වතුරත් රත් වෙලා... :lol: :lol:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    සැප සැප ඉතින්, අපි ඉතින් තැම්බි තැම්බි ඉදලා වැඩ ඇරිලා ගෙදර යද්දි ටැන්කියේ වතුරත් රත් වෙලා... :lol: :lol:
    මරුනේ බන්. උඹ වාසනාවන්තයි. මම ලයිට් බිල් ගෙවාගෙන හොට් වෝටර් නාන්නේ :lol:
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මමනම් සින්දු වල කෑලි කෑලි කියන්නෙ. සමහර වෙලා වට හැබැයි එකම සින්දුවම විනාඩි 20 ක් විතර යනවා
    mata nala konde welaganna one pissuvak tyanava.table fan eka uarima dala oluwa allagena ennava paya bagayak withara
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    අපිට කොයින්ද ගෑනු

    අනික කිහිල්ල ඉඹින්න තරං සුපිරි කෑල්ලක් වෙන්නෝනෙ

    යනව බං නාන්න. ඉන්න බෑ රස්නෙයි ඇගවල් ඇලෙනව වගේ

    උදේම කිහිල්ලේ අතුල්ලලා බඩු යවන්න තිබ්බනම් කහොමද සැප හලෝ 🥹
     
    • Haha
    Reactions: AnuradhaRa