උබලට නැද්ද මේ වගේ හීන

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය වගේම නැතත් ගම් පලාත්වල ඔය වගේ සීනරිස් එක්ක තියන ගෙවල් කොච්චර තියනවද. එහෙම තියන උන්ට කිසි අගයක් නෑ. උබට උනත් ඔච්චර තමයි....
     
    • Dislike
    Reactions: kasun_kbp

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    waterfront patta ganan kiyanne...koggala lake1 thiyanawa perch60 koti5k wagea wenawa...sangage villa1k thiyanawa...ubata net1 balala nam aduwata ganna wenne ne mchn...
    popular area1 arenna, tamanma ghn hoyala beluwoth ganna pluwan eth henama dura...
    galle,cmb,kandy oya3n nam ganna be loku salliyak nethuwa...
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මට පට්ට ආසවක් තියේ බන් මේ වගේ වැවක් ගාව ගෙයක් හදාගන්න, මම පට්ට විදිහට නිදහසේ ඉන්න කැමති. මට ලොකු ගෙවල් ඕනි නෑ, අර ටිකක් ඉඩ කඩ තියෙන්න ගෙයක් හදාගන්න ඕනි මෙන්න මේ වගේ විව් එකක් තියෙන, අඩුම ගානේ ලස්සන කැලයක් හරි ඈතින් පේන , මීදුම බහින විව් එහෙම තියෙන...

    පට්ටම ආසාවක් තමා තියෙන්නෙ, නිකමට නෙට් එකේ බැලුවා ඒ වගේ ඉඩමක්, පට්ට ගනන් බන්, :ROFLMAO: උබලා දන්න ප්ලේස් තියේද මම මේ කියනවා වගේ.... අපි පොඩි කාලේ අපිට ඉඩමක් තිබෙලා තියෙනවා දැරණියගල, ඔරුවෙන් තමා ඉඩමට යන්න තිබිලා තියෙන්නෙ, ඒ ගේ විකුණලා පොඩි කාලෙම ගේ හදන්න හදදිම ගේන බඩුත් හොරු උස්සලා...

    x0_GdIEA-1080x675.jpeg



    Case-Inlet-Retreat-Waterfront.jpg


    merlin_188424549_8112449d-c35e-4325-ac3d-6a3cb63c3406-jumbo.jpg
    waw gawa gewal hadanna epa rata maduruwo kanawa :dull: :P
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,870
    113
    ඔය සමහර වැව්, ඇල/දොළ තියනවා බන් ඒවාට ගමේ ඉන්න මාළු කාරයා, පොල් කඩන පොරවල්, බේබද්දෝ එහෙම ඇවිත් රෙද්ද ගලවල ගොඩින් තියන වතුරට බැහැල නාන. කොහොමද ඒ වගේ පොට් එකක් සෙට් වුනොත් එහෙම. අන්තිමට වැව පේන්න නැති වෙන්න තාප්පයකුත් ගහගන්න වේවි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,824
    18,645
    113
    ehe life1 karkashayi neda, wiyali palaath neh..wew tibbath chill1 adui...

    mchn wew na ape area1...gagawal, diya eli thamaa thiyenne...ape ge issaraha dewentha kandak thiyenne...eka udin thama ape gamata wessa enne...kandata wahiddi hooo gaala ahenawa, kanda sudu paata wenawa...api hanikata walen redi gannawa,awuwe daapuwa geta gannawa..kandata wehela 30sec walin apata wahinawa...
    Ithin supirinee mchn.. ❤️

    Me wage elak dolak wage pitipassen yana idamak ohen keeyak wage weida..
     
    • Like
    Reactions: D_Mad

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් ආසයි.ඒත් නගරාසන්නව ඔහොම තැන්නම් හෙනම ගනන්.එච්චරම ගනන් නැති ලස්සන තැන් තියෙනවා.හැබැයි දුර.ලොකු නගරෙකට යන්න අඩුම කිලෝමීටර් 100ක් වත් යන්න වෙනවා.