Kibullu hitiye nadda ekale?
කිඹුල්ලු ඉන්නේ මාතර ඉදන් පිටබැද්දරට පොඩ්ඩක් උඩට යනකන් විතරයි.. ඉන් පස්සෙ ගග එන්න කදු වලින් දිය ඇලි වෙලා, ඒවයෙ උඩට නෑ..
deniyaye broමේ කොහෙද බන් ??? දෙනියාය පැත්තේද ??? මාලිම්බඩ හරියේද ?
Kibullu hitiye nadda ekale?
deniyaye broමේ කොහෙද බන් ??? දෙනියාය පැත්තේද ??? මාලිම්බඩ හරියේද ?
අට්ටික්කා ගහක් දකින්නත් ආසයි බන්. තියන තැනක location එක දාපන්කෝ බන් .....කිඹුල්ලු ඉන්නේ මාතර ඉදන් පිටබැද්දරට පොඩ්ඩක් උඩට යනකන් විතරයි.. ඉන් පස්සෙ ගග එන්න කදු වලින් දිය ඇලි වෙලා, ඒවයෙ උඩට නෑ..
deniyaye bro
පොඩ්ඩක්වත් බෑ වතුරට දැම්මොත් බුග් ගාල යට යනව![]()
වතුර යටට බලයක් දෙන්නෙ නැතුව යන්න බෑ. හෙලවෙන්නැතුව හිටියොත් නලලෙ මට්ටමෙන් යටට ගිලෙන්නෙ නෑ.ෆැක්ට්- ශරීරයේ ඝනත්වය < ජලයේ ඝනත්වය
අට්ටික්කා ගහක් දකින්නත් ආසයි බන්. තියන තැනක location එක දාපන්කෝ බන් .....
ai ban e? matanam mulinma pinnanna kiyala dunne tattama tama. mama adatath pin denawa e kalema mata pinanna ugannapu ekata.
තියන ප්රදේශයක් දාපංකෝ ??? (උබලගේ ගෙදර එන්න නෙමෙයි )තියනව ම්ච්න් අට්ටික්ක හොර කොට්ටම්බා තමා දිගටම තියෙන්නේ..
තැපෑලෙන් ඉගෙනගනින් ඊට ලේසියියූටියුබ් ටෙක්නික් බලල දන්න උන්ගෙන් අහගෙන පුරුදු උණේ.
කව්ද යකූ අපේ පැත්තෙ ඇලවල් වල ගහගෙන ගියේමාව පොලොන්නරුව පැත්තේ ලොකු ඇලක ගහගෙන ගියා කියපන්කො 10 වසරේදි
මාර speed නේ බන්ඒ ඇලවල්![]()
mma hituwe matara dial 1 kiyala.කිඹුල්ලු ඉන්නේ මාතර ඉදන් පිටබැද්දරට පොඩ්ඩක් උඩට යනකන් විතරයි.. ඉන් පස්සෙ ගග එන්න කදු වලින් දිය ඇලි වෙලා, ඒවයෙ උඩට නෑ..
