මම ළදරු හුවමාරු ඒකක කියන්නෙ ලමා නිවාසවලට නෙමෙයි.... ඒක වෙනම ආයතනයක්. ඒකෙන් කෙරෙන්නෙ ළමයි නැති ඒත් ඕන අයට ලමයිව හොයලා දෙන එකයි.. ඒක නෙමෙයි. මොකද්ද බන් උඹ අර කියලා තියෙන කුනුහබ්බෙ. අර ලමානිවාස වැඩිවෙනකොට ගබ්සාව වැඩිවෙනවා කියලා තියෙන්නෙ. මම නං අහලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත.උබ වැරදියි කියල මම කියන්නෙ නෑ බං... උබ හරි.... හැමදේම නීතියෙන් කරන්නත් බෑ බං... මට හිතෙන විදියට ගබ්සා එන්න එන්නම වැඩි වෙන්න හේතුව තමයි ළමා නිවාස සංඛ්‍යාව වැඩිවීම... උබ විශ්වාස කරන එකක් නෑ ගාල්ලෙ කිතුලම්පිටියෙ ළමා නිවාසයක් තියෙනවා... ඒකෙ ළමයි 150 ක් විතර ඉන්නව... ඉන්නෙත් අවුරුදු 5ට අඩු ලමයි..... ගියාම පිස්සු හැදෙනවා.... මචන් ලමා නිවාස තියෙන නිසා මිනිස්සු බය නෑ බං... ලමයි හදල ලමා නිවාසෙට ගිහින් දානව.... එහෙම බෑ බං... මට තෙරෙන විදියට නම් මිනිස්සුන්ට මොලේ කියනදේ තියෙනව නැත්තම් හොරෙන් පවත්වාගෙන යන ගබ්සා කරන තැන් හොයලා.... ලක්ශ ගනන් දීල... කරගන්න උන්ට මොලේ කොහෙන්ද බන්.... අනේ මංදා බං.....![]()
මම මචෝ කතාකලේ මොලේ ගැන ගැන නෙමෙයි. මම කිව්වේ ලිංගික අධ්‍යාපනය ගැන..




