උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අප්පා මාර දුක් සිද්දියක්.................
ඇත්තටම මේක මාර පව්කාර වැඩක් නේද...............
 
Palihawadana1990

Well-known member
  • අප්පා මාර දුක් සිද්දියක්.................
    ඇත්තටම මේක මාර පව්කාර වැඩක් නේද...............

    අනිව බං... ඒක පවු කියල අපිට තෙරෙනව.... ඒ වුනාට ඕක කරන එවුනට තෙරෙන්නෙ නෑ බං.... අපි අපිවත් ඒක නොකර ඉමු....
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    දවසකට 1500 ක්:confused::confused::confused::oo::oo::oo::oo: සිරාවටමද බන්???:frown::frown::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    රේප් සීන් නම් ටිකක් හිතන්න වෙනවා:rolleyes::rolleyes:. එකෙක්ගේ පව්කාර කමට ගෑනියෙක් වන්දි ගෙවන්න ඕනිත් නෑ නේ මචන්ලා:no::no:. මම දන්නේ නෑ එක මගේ මතය:rolleyes::rolleyes:. එත් එහම උනත් පාලන ක්‍රම තියනවනේ.. පැය ගානක් ඇතුලත නිසි තැන වලට දන්වලා පෙත්තක් ගත්තනම් ඉවරයි නේ:nerd:. හැදෙනකන්ම බලාගන ඉදලා මරන්න ඕනි නෑ නේ. :baffled::baffled::baffled:
    කොහොම උනත් ජීවිතයක් නැතිකරන එකනම් ගොඩක් වැරදියි:no::no::no::no::no:

    රේප්+
     
    Palihawadana1990

    Well-known member
  • දවසකට 1500 ක්:confused::confused::confused::oo::oo::oo::oo: සිරාවටමද බන්???:frown::frown::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    රේප් සීන් නම් ටිකක් හිතන්න වෙනවා:rolleyes::rolleyes:. එකෙක්ගේ පව්කාර කමට ගෑනියෙක් වන්දි ගෙවන්න ඕනිත් නෑ නේ මචන්ලා:no::no:. මම දන්නේ නෑ එක මගේ මතය:rolleyes::rolleyes:. එත් එහම උනත් පාලන ක්‍රම තියනවනේ.. පැය ගානක් ඇතුලත නිසි තැන වලට දන්වලා පෙත්තක් ගත්තනම් ඉවරයි නේ:nerd:. හැදෙනකන්ම බලාගන ඉදලා මරන්න ඕනි නෑ නේ. :baffled::baffled::baffled:
    කොහොම උනත් ජීවිතයක් නැතිකරන එකනම් ගොඩක් වැරදියි:no::no::no::no::no:

    රේප්+

    මචං උබේ කතාව හරි... ඒත් රේප් කරන උන්ගෙ ප*ය කපල දැම්මනම් හරි... මොකද ඌ කරන තිරිසන් වැඩෙන් වන්දි ගෙවන්නෙ කවුද්??
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචං උබේ කතාව හරි... ඒත් රේප් කරන උන්ගෙ ප*ය කපල දැම්මනම් හරි... මොකද ඌ කරන තිරිසන් වැඩෙන් වන්දි ගෙවන්නෙ කවුද්??
    සිරාවට සහෝ.. රේප් වෙච්ච කෙල්ල එතැනදී පට්ට අසරණයි:(:(:(