උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
කවි ටික නම් මමත් කලින් කියෙව්වා. සහෝ කිව්වා වගේ ගොඩක් සංවේදී කවි පෙළක. මේ වගේ වැදගත් තොරතුරක් හා ඔබගේ වටිනා අදහස් එළකිරියේ අපිත් එක්ක බෙදා ගත්ත එකට, අපිව දැනුවත් කළාට සහෝට බොහොම ස්තුතියි
රෙප් +5
 

Palihawadana1990

Well-known member
  • කවි ටික නම් මමත් කලින් කියෙව්වා. සහෝ කිව්වා වගේ ගොඩක් සංවේදී කවි පෙළක. මේ වගේ වැදගත් තොරතුරක් හා ඔබගේ වටිනා අදහස් එළකිරියේ අපිත් එක්ක බෙදා ගත්ත එකට, අපිව දැනුවත් කළාට සහෝට බොහොම ස්තුතියි
    රෙප් +5

    බොහොම ස්තුතියි.... ඔයාල දැනුමක්, අවබොදයක් ලැබුවනම් මට ඒ ඇති....:D:D:yes::yes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    ගොඩාක් හොද thread එකක් සහො, මමත් ගොඩාක් ආසයි චූටි බබාලට. මගෙ පොඩ්ඩව මම programmer කෙනෙක් කරන්න ආසයි බන්
     

    Palihawadana1990

    Well-known member
  • තමන්ගේ බඩට නොකා දරුවන්ට කන්න දෙන අම්මලා ඉන්න මේ වගේ රටක මෙහෙම අම්මලත් ඉන්නවා..
    අම්මා බුදු වේවා..

    අනිවාර්යයෙන් මචං...තමන්ගේ බඩට නොකා දරුවන්ට කන්න දෙන .......... තමන්ගෙ ලේ කිරට හරවල... උදේ හවස වෙහෙස වෙලා.... අපිව අවුරුදු අඩුම තරමෙ 20ක් ලොකු මහත් කරල උගන්නලා, ලොකු තැනකට යවල ඒක දිහා සතුටින් බලන් ඉන්න අම්මල තාත්තල කොච්චර මේ රටේ ඉන්නවද.... අවුරුදු 20ක් නෙමේ අම්මල තාත්තල අපෙන් සමු ගන්නකන්ම අපිව උස්මහත් කරන්න තාමා ට්‍රයි කරන්නෙ..... ඒ අතරින් ජරා වැඩ කරන හැත්තවල් ඉන්නකොට අපේ රත්තරන් අම්මල තාත්තලට තියෙන තැනත් නැතිවෙනව බං.....
     

    Palihawadana1990

    Well-known member
  • ගොඩාක් හොද thread එකක් සහො, මමත් ගොඩාක් ආසයි චූටි බබාලට. මගෙ පොඩ්ඩව මම programmer කෙනෙක් කරන්න ආසයි බන්

    බොහොම ස්තුතිය් සහෝ..... අනිවාර්යයෙන් ඔයාගෙ ඒ බලාපොරොත්තුව ඉශ්ට වෙන්න කියල මම එක සිතින්ම ප්‍රාර්තනා කරනව.....
     

    Palihawadana1990

    Well-known member
  • Niyamai Saho Good post.
    Dan university walath sahenna abortion wenawa
    Rep+

    අම්මට සිරි...... ඇත්තද බං..... මම ඒක දැනගෙන හිටියෙ නෑ බං.... ඒකනම් මහ ජරා වැඩක් මොකද.... ලංකාවෙ මොලේ තියෙන කියල හිතාගෙන ඉන්න කට්ටිය ඉන්න තැන එහෙම වෙනවනම්........ වෙන අය ගැන මොන කතාද??? තෑන්ක්ස් මචන් අපිව දැනුවත් කලාට...... :angry::angry::angry::no::no::no:
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    Me dewal karana ape eunta meka penta salaswanta ona.....mewa mha tirisan wada. me loke enna tirisan satunta tiyana ekama watinama de tamai unge patau.ahu eke api..............? dukai.........
     

    Palihawadana1990

    Well-known member
  • Me dewal karana ape eunta meka penta salaswanta ona.....mewa mha tirisan wada. me loke enna tirisan satunta tiyana ekama watinama de tamai unge patau.ahu eke api..............? dukai.........

    ඒකනම් ඇත්ත තමා සහො,.... කකුල් 4 සත්තු අපේ කකුල් 2 සත්තුන්ට වඩා ගොඩාක් හොදයි.... උන්ට මොලයක් නැතුවත් උන් උන්ගෙ පැටවු පන මෙන් රකිනව..... ඒකට අපේ උන් .... තිරිසන්නු....:(:(:(:(:(:(:(:(