කවි ටික නම් මමත් කලින් කියෙව්වා. සහෝ කිව්වා වගේ ගොඩක් සංවේදී කවි පෙළක. මේ වගේ වැදගත් තොරතුරක් හා ඔබගේ වටිනා අදහස් එළකිරියේ අපිත් එක්ක බෙදා ගත්ත එකට, අපිව දැනුවත් කළාට සහෝට බොහොම ස්තුතියි
රෙප් +5




තමන්ගේ බඩට නොකා දරුවන්ට කන්න දෙන අම්මලා ඉන්න මේ වගේ රටක මෙහෙම අම්මලත් ඉන්නවා..
අම්මා බුදු වේවා..
හැගීම් වලට ඉඩදෙනවා වගේම මොළෙත් කල්පනා කරන්න ඕනේ. රෙප් +
ගොඩාක් හොද thread එකක් සහො, මමත් ගොඩාක් ආසයි චූටි බබාලට. මගෙ පොඩ්ඩව මම programmer කෙනෙක් කරන්න ආසයි බන්
Niyamai Saho Good post.
Dan university walath sahenna abortion wenawa
Rep+






Me dewal karana ape eunta meka penta salaswanta ona.....mewa mha tirisan wada. me loke enna tirisan satunta tiyana ekama watinama de tamai unge patau.ahu eke api..............? dukai.........








Meka fb eke sahare karata kamak nadda eka jiwithayak hari bera ganna