උබලට මාසේ හම්බෙන ගනන්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    නෑ. සැලරි එකෙන් හම්බෙන ගාන විතරයි දන්නෙ 😁 පොඩි පොඩි ඉන්වෙස්මන්ට් වලින් freelance වැඩ වලින් එන ගනන් දන්නෑ 😁
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    වයිෆ් තිතටම දන්නේ නෑ ඒත් පඩිය ගැන දළ අදහසක් තියනව. හැබැයි මගේ වියදම් චෙක් කරන්න එන්නේ නෑ ආවත් දෙන්නෙත් නෑ. එයා හම්බකරන ගාන ගැන මමත් දල වශයෙන් දන්නවා එත් මම හොයන්න යන්නෙත් නෑ. අපි ගෙදර වියදම්/ළමයින්ගේ වියදම් සමානව බෙදාගෙන ඉන්නේ. මගේ යාළුවෙක්ගේ වයිෆ් උගේ බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙලා බලනවලු. ඌ නම් පට්ටම කරුමයක් ගෙවන්නේ. උගේ ෆෝන් එකත් චෙක් කරනවා. පුරුවේ කරුම වලට හම්බෙන ගෑනු ඒ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448

    Monawada bn ubalage jeewita?

    Wifege salary eka miniha dan na minihage salary eka wife dan na. Gedara wiyadam samanawa bedagenalu.

    New world marriages are just agreements neh. No human bond.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,212
    113
    Monawada bn ubalage jeewita?

    Wifege salary eka miniha dan na minihage salary eka wife dan na. Gedara wiyadam samanawa bedagenalu.

    New world marriages are just agreements neh. No human bond.
    සිරාවට මොන හුට්ටකටඩ යකෝ බැදලා ඉන්නේ....account වලට ලොග් වෙලා බලන මගුල් නෙමෙයි..අඩු ගානේ ගෙදර financial මැනේජ් කර ගන්නවත් මුන් තමන්ට හම්බ කරන ගානවල් කතා කර ගන්නේ නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    නෑ. මට තියෙන ලොකුම බය එක පාරටම මැරිලා ගියොත් ක්‍රිප්ටො වලට මොනා වෙයිද කියලා
     
    • Haha
    Reactions: hancok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    නෑ. මට තියෙන ලොකුම බය එක පාරටම මැරිලා ගියොත් ක්‍රිප්ටො වලට මොනා වෙයිද කියලා
    පාස්ෆ්‍රෙස් ටිකවත් ලියලා පලයන් , වෙන එකෙක් හරි ගොඩ යයි නේ

    වයිප්ගෙන් බේරගන්න අම්මාගේ නමට හදපු එකවුන්ට් එක්කට සල්ලි එන්නෙ මගේ. සෙලිබ්‍රිටි, ඇත්ලීට්ලගෙන් ඉගෙනගත්තේ සුවර් නෑනේ බන්
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    වයිෆ් තිතටම දන්නේ නෑ ඒත් පඩිය ගැන දළ අදහසක් තියනව. හැබැයි මගේ වියදම් චෙක් කරන්න එන්නේ නෑ ආවත් දෙන්නෙත් නෑ. එයා හම්බකරන ගාන ගැන මමත් දල වශයෙන් දන්නවා එත් මම හොයන්න යන්නෙත් නෑ. අපි ගෙදර වියදම්/ළමයින්ගේ වියදම් සමානව බෙදාගෙන ඉන්නේ. මගේ යාළුවෙක්ගේ වයිෆ් උගේ බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙලා බලනවලු. ඌ නම් පට්ටම කරුමයක් ගෙවන්නේ. උගේ ෆෝන් එකත් චෙක් කරනවා. පුරුවේ කරුම වලට හම්බෙන ගෑනු ඒ.
    sirawata , family life eka athule eyalage freedom eka privacy eka yam tak durata tiyenna oni . nathnam loka karumayak, dennage understanding tama
     
    • Like
    Reactions: Jameson.k