Monawada bn ubalage jeewita?වයිෆ් තිතටම දන්නේ නෑ ඒත් පඩිය ගැන දළ අදහසක් තියනව. හැබැයි මගේ වියදම් චෙක් කරන්න එන්නේ නෑ ආවත් දෙන්නෙත් නෑ. එයා හම්බකරන ගාන ගැන මමත් දල වශයෙන් දන්නවා එත් මම හොයන්න යන්නෙත් නෑ. අපි ගෙදර වියදම්/ළමයින්ගේ වියදම් සමානව බෙදාගෙන ඉන්නේ. මගේ යාළුවෙක්ගේ වයිෆ් උගේ බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙලා බලනවලු. ඌ නම් පට්ටම කරුමයක් ගෙවන්නේ. උගේ ෆෝන් එකත් චෙක් කරනවා. පුරුවේ කරුම වලට හම්බෙන ගෑනු ඒ.
සිරාවට මොන හුට්ටකටඩ යකෝ බැදලා ඉන්නේ....account වලට ලොග් වෙලා බලන මගුල් නෙමෙයි..අඩු ගානේ ගෙදර financial මැනේජ් කර ගන්නවත් මුන් තමන්ට හම්බ කරන ගානවල් කතා කර ගන්නේ නැද්ද?Monawada bn ubalage jeewita?
Wifege salary eka miniha dan na minihage salary eka wife dan na. Gedara wiyadam samanawa bedagenalu.
New world marriages are just agreements neh. No human bond.
පාස්ෆ්‍රෙස් ටිකවත් ලියලා පලයන් , වෙන එකෙක් හරි ගොඩ යයි නේනෑ. මට තියෙන ලොකුම බය එක පාරටම මැරිලා ගියොත් ක්‍රිප්ටො වලට මොනා වෙයිද කියලා
sirawata , family life eka athule eyalage freedom eka privacy eka yam tak durata tiyenna oni . nathnam loka karumayak, dennage understanding tamaවයිෆ් තිතටම දන්නේ නෑ ඒත් පඩිය ගැන දළ අදහසක් තියනව. හැබැයි මගේ වියදම් චෙක් කරන්න එන්නේ නෑ ආවත් දෙන්නෙත් නෑ. එයා හම්බකරන ගාන ගැන මමත් දල වශයෙන් දන්නවා එත් මම හොයන්න යන්නෙත් නෑ. අපි ගෙදර වියදම්/ළමයින්ගේ වියදම් සමානව බෙදාගෙන ඉන්නේ. මගේ යාළුවෙක්ගේ වයිෆ් උගේ බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙලා බලනවලු. ඌ නම් පට්ටම කරුමයක් ගෙවන්නේ. උගේ ෆෝන් එකත් චෙක් කරනවා. පුරුවේ කරුම වලට හම්බෙන ගෑනු ඒ.
mn witrai earn krnnehealthy relationship ekak nam dennagema income expenses dennama dannawa.