ඉන්ට්‍රො එකෙ සවුන්ඩ් ටැක් එක අහනකොටම උබලට මිටර් වෙන්න ඔන...
Last edited:
චක්නෝරිස්
ඉන්ට්‍රො එකෙ සවුන්ඩ් ටැක් එක අහනකොටම දන්නො දනිති වෙයි.
ඔව් බන් මතක හැතියට ඔක ගියෙ රුපවාහිනියේ වෙන්න ඔන. හවස ගෙදර අවිත් කලා බිලා ඔක බලන්න තමයි සෙට් වෙන්නෙ. යකෝ එ කාලෙ හරි සරලයි බන්... එකට දැන්... එ සරල ජිවිතේ නම් පට්ට බන්...අඩෝ ඉස්සර පොඩි කාලේ මේක බලද්දි 6 වසරේ. 1996. කාලෙකින් දැක්කේ...

TFS bro 
මේකනම් ඇත්ත...Adooo E kale TV Channels wala giye godak watina dewal , deyak igena ganna puluwan dewal. Discovery channel ehema. Eth dan balapanko lankawe pakayala TV channels wala daana ewa. Minissunge olu kuruwal wenna hethuwak thama dan TV channels wala yana programs. Kisima palak nathiu huththawalne