උබලට මෙක මතකද? Wild America - Old is gold

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අඩෝ ඉස්සර පොඩි කාලේ මේක බලද්දි 6 වසරේ. 1996. කාලෙකින් දැක්කේ...
    ඔව් බන් මතක හැතියට ඔක ගියෙ රුපවාහිනියේ වෙන්න ඔන. හවස ගෙදර අවිත් කලා බිලා ඔක බලන්න තමයි සෙට් වෙන්නෙ. යකෝ එ කාලෙ හරි සරලයි බන්... එකට දැන්... එ සරල ජිවිතේ නම් පට්ට බන්...
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Ow ban, new generation eke wenasa thgamai thamai. Taitas thotawaththala wage aya hitiya kale wage nemei dan. abagaya yata sewane illala aba ganne wage dial ne dan owa run karanne.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    Adooo E kale TV Channels wala giye godak watina dewal , deyak igena ganna puluwan dewal. Discovery channel ehema. Eth dan balapanko lankawe pakayala TV channels wala daana ewa. Minissunge olu kuruwal wenna hethuwak thama dan TV channels wala yana programs. Kisima palak nathiu huththawalne
    මේකනම් ඇත්ත...
    ඉස්සර ITN, රුපවාහිනියේ ගියපු කතාවක් උනත් තේරුමක් ඇතුව බලන්න පුළුවන්...
    ඔක්කොම ඒවා වෙනස් කරේ ඉතින් සිරසයි, කොම්බුවයි තම.. සිරසත් මුල දවස්වල ටිකක් හොද වැඩසටහන් තිබ්බ... කොම්බුව අවට පස්සේ තම ඉතින් ඔක්කොමල රේටිං පස්සේ පන්නන ගත්තේ...

    පලි : ITN, රුපවාහිනියේ රෙදි හෝදන එක ඇරුනම අනිත් වැඩසටහන්...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මට මතක ඕක රෑ 9 ට වගේ ගියා කියල තමයි මුලින්ම. පසු කාලීනව නේද හවසක යන්න ගත්තෙ. අපි පොඩි කාලෙ 9.30-10 වෙනකොට ටීවී ප්‍රෝග්‍රෑම් ඉවරනෙ. ඉස්සර අපේ වීකිපීඩියා වගේ ඒව තමයි ඔව්ව. :love2: :love2: :love2: