යකෝ මූ කේක් ගෙඩියම කනව. මට වැඩිම උනොත් කෑලි 2 කන්න පුලුවන් වෙයි. 






mu okkoma kawane. mamanam cake kanne icing, fondant ayn karala. wisheshyen adu ganan cake wala.එත් බන් කේක් කන්න පුලුවන්ද බන් ඔහොම එපා වෙනවනේ..me icing nemei ban whip cream ekai ohoma kanna puluwan
යකෝ මූ කේක් ගෙඩියම කනව. මට වැඩිම උනොත් කෑලි 2 කන්න පුලුවන් වෙයි.
මු පාන් කියලා හිතන් කේක් කන @Solo Rider වගේ ඩෑල් එකක්. සොලෝ කේක් කන්නේ පොල්සම්බල එක්කලු.....![]()
දවසට තුන් පාරක් කාපු කාලෙ බර 95Kg (උස 5' 5")